gossip lanka

කළුතර බෝධිය ඉදිරිපස බෝරා මුස්ලිම්වරු කරපු නොසන්සුන්කාරී වැඩේ - (video)

ලංකාවේ ප්‍රධාන වශයෙන් පසුගිය දිනවල කතාබහට ලක් වුනු කතාවක් තමයි බෝරා මුස්ලිම් සමුළුව.

මේ සමුළුව ඉවර වුනේ පසුගිය 10 වනදා.

හැබැයි මේ සමුළුව ඉවර වුනාට සමහර බෝරා මුස්ලිම්වරු ලංකාවේ රැඳී සිටිනවා.

මේ අය නිසා රටේ විදේශ විනිමය වැඩි වෙනවා කියලා බොහෝ දෙනෙක් කිව්වා,.

ඉතින් මේ අයගෙන් සමහර අය එයාලගේ සමුළුව ඉවර වෙලා රටේ විවිධ ප්‍රදේශ වල ඇවිදින්න ගිහින් තියෙනවා.

හැබැයි ඒ අය එහෙම ඇවිදින්න ගිහිල්ලා කරපු ඇතැම් ක්‍රියා බොහෝසේ සමාජ කතිකාවතකට මුහුණදී තිබෙනවා.

එලෙස එක් සිදුවීමක් වෙන්නේ කළුතර බෝධිය ළඟ. මෙම බෝරා මුස්ලිම්වරු කළුතර බෝධියට යන්නේ හිස් ආවරණ හා හිජාබ් පැළඳගෙන.

මේ වෙලාවේ එතනට එන සිංහල තරුණයෙක් කියනවා.පුජාභුමියක් නිසා හිස් ආවරණ ඉවත් කරලා ඇතුළු වෙන්න කියලා.

නමුත් ඒ වෙලාවේ මේ බෝරා පිරිස නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ආකාරය කැමරා කාචයේ සටහන් වී තිබුනා.

"අපි වෛරී සිතුවිලි පතුරවනවා.දැන් මේක ඉන්ටර්නෙට් එකට දාන්න "

මේ විදිහට කියමින් තමයි මේ පිරිස හැසිරෙන්නේ .

ඉතින් මේ වීඩියෝ එක මේ වෙද්දී සමාජ මාධ්‍යජාලා පුරා පැතිරිලා තිබෙනවා.
gossip lanka