gossip lanka

"අපි දෙන්නා තුන්දෙනෙක් වෙන්න කලින් සමරන අවසන් උපන්දිනය මේ.." - අකිල ධනුද්දර පිය පදවියට සුදානමින්

අකිල ධනුද්දර කියන්නේ අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය චරිතයක් නෙමෙයි. රංගන ශිල්පියෙක් හැටියට බොහෝ දෙනෙක් ඔහුට ආදරේ කරනවා. පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුනු අකිල දැන් පිය පදවිය ලබන්න දිනගනිමින් ඉන්නේ. ඒ වගේම ඔහුගේ බිරිද එමි අම්මා කෙනෙක් වෙන්න සුදානමින් ඉන්නවා. එමි මව් පදවිය ලබන්න කලින් අවසාන උපන්දිනය සමරුවේ ඊයේ. "අපි දෙන්නා තුන්දෙනෙක් වෙන්න කලින් සමරන අවසන් උපන්දිනය මේ.."යනුවෙන් අකිල instagram හි සටහනක් තබා සුභ පතා තිබෙනවා.


එමීව පුදුම කරමින් උපන්දිනය සමරුවේ මෙහෙමයි.
gossip lanka