ලෝකයේ දැඩි ලෙස කතාබහකට ලක්වුණු මාතෘකාවක් තමයි ටයිටැනික් කියන්නේ . ඉතින් ලොව පුරා සිටින අධික ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නරඹපු මෙම අපූරු චිත්‍රපටිය ලොව පුර අතිශය ජනප්‍රියත්වයකට ලක්වුණු අතර එම චිත්‍රපටියට තම රංගනයෙන් දායක වුනු ජනප්‍රිය නළු නිලියන්ද ඉතාමත්ම කෙටි කාලයක් තුලදී අතිශය ප්රසිද්ධියකට ලක්වුනා .
ඉතින් මේ දිනවල ලෝකයේ නැවතත් මෙම ටයිටැනික් නැව පිලිබදව කතාකරන්නට පටන් අරන් තිබෙනවා. ඒ තමයි මෙම සුපිරි නැව ගිළි ඡායාරූප ගැනීමෙන් වසර 14කට පසු නැවතත් එහි සුන්බුන් වල 4K ඡායාරූප ගැනීමත් සමගයි .
මේ එම සුපිරි නැවේ ගත් අපූරූ ඡායාරූප කිහිපයකි...
වසර 14 කට පසු ටයිටැනික් නැවේ අලුත්ම ඡායාරූප එළියට - (photos)
2019-08-23T22:47:00-07:00
Gossip Lanka Hot News
slide|