ලෝක කුසලාන අවසන් මහා තරඟයේ අවාසනාවන්ත නායකයා වූ කේන් විලියම්සන්ගේ උපන්දිනයට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ ලැබුණු තිලිණය - (video)

ලෝක කුසලාන අනුශූරයින් වූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ගේ උපන්දිනය ඊයේ යෙදී තිබුණා.

ඊයේ ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නවසීලන්ත නායකයාට සුබ පතමින් කේක් එකක් කපපු සිදුවීම බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්තා.
පුහුණු තරඟය අතරම ශ්‍රී ලාංකීක ක්‍රීඩකයින්ගේ අතින් කේක් කන්න ආපු විලියම්ස් මේ වෙලාවේ පුදුමයට පත් වුණූ බව තමයි දැනගන්න ලැබෙන්නේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්..
gossip lanka