gossip lanka

වෙරළට වී සිටි 19 හැවිරිදි සුරුපිණියට නොසිතු මොහොතක සිදු වූ ඛේදවාචකය - (photos)

Sinead Moodliar නමැති 19 හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙනවා.

ඇය මුහුදු වෙරළේ ගල් පර්වතයක් උඩට වී සුන්දර සන්ධ්‍යායාමය නරඹමින් සිටි අතර එකවරම තරමක් උසට ආ දරුණු රැල්ලකට ගසා ගෙන ගොස් තිබෙනවා.
වැටුණු අවස්ථාවේ ඇය එකවරම ඇදවැටී තිබෙන අතර ඇයගේ හිස ගල්පර්වතය වැදී  ඇති බවයි විදෙස්  මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

පසුව ඇය ගැඹුරු මුහුදේ 35m ක් පමණ ගසාගෙන ගොස් තිබෙන අතර  ආරක්ෂකයින් විසින් ඇයව මුහුදු වෙරළට ගෙන විත් තිබෙනවා.

ඉක්මනින්ම ඇයව රෝහලට ඇතුලත් කලත් පසුදින ඇය මිය ගිය බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .
gossip lanka