gossip lanka

‘අපට ගටක් නෑ සර්.. අපට ගටක් දෙන්න සර්..’ සජිත් පිලේ ප‍්‍රබලයා අගමැති රනිල්ට අමතයි.. හඬ පටය මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායමේ ප්‍රබලයකු විසින් ලබා දුන් දුරකථන ඇමතුමක හඬ පටයක් සමාජ ජාලාවල සංසරණය වෙමින් ඇත.


පවතින තත්වය මත එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියට ගෙන යාමට ගටක් නැති බවත් කෙසේ හෝ ගටක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලනු එම එඬ පටයේ ඇත.

මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද‍්‍රන් පත් කිරීමට තමන් විරුද්ද වූ බවත් පසුව ඇති වූ බැදුම්කර චෝදනාවේදී තමන් පක්‍ෂය වෙනුවෙන් බෙල්ල දුන් බවත් ඔහු අගමැතිවරයාට සිහිපත් කරයි.
gossip lanka