කුළුදුල් දරුවා පිළිගන්නට සැරසෙන රොෂාන්-කුශ්ලානි කැඳල්ල - (Photos)

වයස් භේදයකින් තොරව ආදරය ලබන රොෂාන් රණවන මිට වර්ෂ 5ට පෙර වර්ෂ ගණනාවක් ආදරය කළ පෙම්වතිය එක්ක විවාහ වුණා. කුෂ්ලානි  එක්ක විවාහ වුණු රොෂාන් දැන් පිය පදවිය බලාපොරොත්තුවෙන් ඉන්න බව දැනගන්න ලැබුණා.

හැමෝම ආදරය කරන මේ ආදරණිය යුවළගේ කැදැල්ල තව නොබෝ දිනකින් සම්පුර්ණ වෙනවා. දෙමාපියන් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න රොෂාන් හා කුෂ්ලානි 5 වැනි සංවත්සරය වෙනුවෙන් ඡායාරූප කිහිපයකට පෙනී සිටියා ඒවා පහතින්
gossip lanka