ජනප්රිය ගායන ශිල්පී රොමේෂ් සුගතපාල , වින්ධ්යා ඕමාලි හේරත් සමඟ විවාහ දිවියට පිවිස ඊයේ දිනට වසර 07ක් සපිරෙනවා.
ඔවුන් දෙදෙනාගේ මෙම විවාහ සංවත්සරය වෙනුවෙන් ඔහු සිය මුහුණු පොතේ මතක සටහනක් තබා තිබෙනවා.
"මීට අවුරුදු 7 කට කලින් අද වගේ දවසක අපි දෙන්නා එක ගමනක් යන්න අතිනත ගත්තේ හැමදාම මට හයියක් උනේ ඔබයි.. අද දවස මට සදා අමරණියයි" යනුවෙන් තැබූ එම සටහනේ ඔහු සිය මංගල ඡායාරූපයක්ද එක්කර තිබෙනවා.
එම සටහන පහතින් බලන්න
හැමදාම මට හයියක් උනේ ඔබයි.. අද දවස මට සදා අමරණියයි - විවාහ සංවත්සරය දවසේ ජනප්රිය ගායන ශිල්පී රොමේෂ් සුගතපාල මුහුණු පොතේ දැමූ සටහන - (Photos)
2019-08-12T21:04:00-07:00
Gossip Lanka Hot News
slide|