"නීතිය නම් නීතිය සර්... යාලුකම්වලට එහෙම පුළුවන්ද පොලීසියේ කියලා.." - වරදක් කළ යතුරුපැදිකරුවෙක් බේරුවාට පොලීසියේ දෙදෙනෙකුට මහපාර මැද එල්ලවූ දැඩි විරෝධය - (video)

දැදිගම පොලිසියට අයත් නිල රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් හිස්වැසුම් නොමැතිව ධාවනය කල යතුරුපැදි දෙකක් නවතා එක් යතුරු පැදියක් සදහා පමණක් දඩකොලයක් ලබාදෙන වීඩියෝවක් මේදිනවල අන්තර්ජාලයේ සංසරණය වෙනවා.

එම අවස්ථාවේදී ඒක් යතුරුපැදියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන්ගේ හිතවත්කම මත අනෙක් යතුරුපැදි කරුවන් සදහා නිතිය ක්‍රියාත්මක නොකරන බවටයි.
gossip lanka