gossip lanka

නාසා ආයතනය පළමු අභ්‍යවකාශ අපරාධය ගැන නඩු අහන්නට සැරසෙයි

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින කාන්තා අභ්‍යවකාශගාමියෙක් තම පෙර සිටි ස්වාමියාගේ බැංකු ගිණුමට ඇතුල් වීම් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීමට නාසා ආයතනය සූදානම් වන බව වාර්තා වනවා.


Anne McClain නම් මෙම අභ්‍යවකාශගාමිණිය තමන් ඔහුගේ බැංකු ගිණුමට ඇතුල් වූ බව පිළිගෙන ඇත්ත වෙනත් කිසිඳු වරදක් සිදු කල බව ප්‍රතික්ෂේප කරනවා.


gossip lanka