ඉන්දීය ජාතිකයින් සංවේදී කරමින් හමුදාවට බැඳුනු දෝනිට කරන්න වුණු දේ !

හිටපු ඉන්දීය නායක එම්.එස්. දෝනි නැවතත් ඔහුගේ රසිකයින්ගේ නොමද ආදරයට හා ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

ඒ පසුගියදා ඔහු තම twitter  ගිණුමේ ප්‍රකාශ කල ඡායාරුපයක් හේතුවෙන්.


කාශ්මීරයේ ඉන්දීය හමුදාවේ සේවය කරමින් සිටියදී, දෝනි තම  සපත්තු ඔප දැමූ පින්තූරයක් මෙලෙස ඔහු තම twitter  ගිණුමේ පළකර තිබුණා.


gossip lanka