සිංගප්පූරුවේදී අයිස් ක්‍රීම් කන්න ගිය ජනප්‍රිය නිවේදක මාධව විජේසිංහට සිද්ධවුණු ඇබැද්දිය - (video)

ලංකාවේ ජනප්‍රිය සහ දක්ෂ නිවේදන ශිල්පියෙක් තමයි මාධව විජේසිංහ කියන්නේ .
ලොකු කුඩා කාගේත් ආදරය දිනාගත්තු මාධව පසුගිය දා සිංගප්පූරුවේ සංචාරයක නිරත වෙලා හිටියා.

එහිදී ඔහු අයිස් ක්‍රීම් කන්න ගිහින් අපූරු අත්දැකිමකට මුහුණ දීලා තිබුණා.


එම සිදුවීම පහතින්…
gossip lanka