සුජීව සේනසිංහලට, අජිත් පී පෙරේරලට විනය පරීක්ෂන ගේන බව ඇතැමුන් කියන බවත් ‘ගෙනෙං බම්බු වියන පරීක්ෂන අපි බය නෑ ඔ්යි’ යයි ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ‘සජිත් එනවා’ දෙවන ජනරැුලිය මාතරදී අමතමිනි.
තමන් සාමාන්‍ය පෙල ලියද්දීත් එජාප නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා තම දියණිය සාමාන්‍ය පෙල ලියද්දීත් එජාප නායකයා වී සිටින බවත් කී ඔහු එජාපය තරුණ නායකයෙකුට බාර දිය යුතු කාලය පැමින ඇතැයිද සදහන් කලේය.
මං O/L ලියද්දිත් රනිල් නායකයා.. මගේ දුව O/L ලියද්දිත් රනිල් නායකයා.. ගෙනෙං බම්මු විනය පරීක්ෂන අපි බය නෑ ඕයි - හරීන් එලිපිට සටන් කැදවයි
2019-08-23T21:47:00-07:00
Gossip Lanka Hot News
slide|