gossip lanka

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීමට එළිසබත් රැජින තීරණය කරයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීමට එළිසබත් රැජින එකග වී ඇත. අගමැති බෝරිස්‌ ජොන්සන්ගේ නිර්දේශය මත ඇය ඊට අනුමැතිය දී තිබේ.

මෙම තීරණයට එරෙහිව අධිකරණය හමුවට යන බව ජිනා මිලර් නමැති මන්ත්‍රීවරිය පවසා ඇත. ඇගේ එම ප්‍රකාශයට මන්ත්‍රීවරු 70 ක්‌ අනුමැතිය දක්‌වා තිබේ.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ජෝන් මේජර්ද අගමැති බොරිස්‌ ජෝන්සන්ගේ නිර්දේශයට එරෙහි වී ඇත.
gossip lanka