gossip lanka

ඉෂි අම්මා කුස්සියක් ඇතුලේ නටපු අලුත් නැටිල්ල - (video)

ජනප්‍රිය ඉන්දියානු ටෙලිනාට්‍ය නිළි දිව්‍යංකා ත්‍රිපාති එහෙමත් නැත්නම් මේ ආදරයයි කතා මාලාවේ ඔයාලට හුරු පුරුදු ඉෂිතා ඔන්න අලුත් වැඩකට අතගහලා තියනවා. මේක අලුත් කතා මාලාවක්. මේකේ නම Coldd Lassi Aur Chicken Masala. සාමාන්‍ය රූපවාහිනී ටෙලිනාට්‍යවලින් තරමක් වෙනස් ආකාරයේ නාට්‍යක් වුන මේ කතා මාලාව අන්තර්ජාලය ඉලක්ක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හරියටම කිව්වොත් මේක web series එකක්.

ඉතින් පුරුදු වැඩකටයුතු අතරට එකතුවුන මේ අලුත් වැඩකටයුත්තත් එක්ක දිව්‍යංකා සෑහෙන්න කාර්යබහුල වෙලා තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. කොහොම වුනත් ඔන්න දිව්‍යංකාගේ රසිකයන්ට නම් මේක හොඳ ආරංචියක් වෙන බව නම් රහසක් නෙමෙයි.


gossip lanka