මුස්ලිම් පාසැලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ හාලිඇල ,ගලඋඩ ප්‍රදේශයේ පාසැලක 44 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (29) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කර තිබෙනවා.
බදුල්ල පොලීසිය ප්‍රකාශ කළේ, මෙම ගුරුවරයා එම පාසලේ සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපන ගුරුවරයා සහ ගණන් ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති බවයි.
සිසුන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙකුට බරපතල ලිංගික අපයෝජනය කළ බදුල්ලේ නරුම ගුරාට සිදු වූ දේ - (video)
2019-08-29T20:00:00-07:00
Gossip Lanka Hot News
slide|