මෙ දිනවල බටහිර ඉන්දීය කොදෙව් පිල සමග ඉන්දියානු ක්‍රිකට් පිල පවත්වන තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සමග ඔහුගේ බිරිය සිනමා නිළි අනුෂ්කා ෂර්මාද ගමන් කර තිබේ.
කෝලි ක්‍රිකට් ගසන අතරවාරයේ අනුෂ්කා ඇන්ටිගුවා දූපතේදී ලබාගත් බිකිනි ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරිණි. මෙම චායාරූපය ලබාගෙන තිබුනේ අනුෂ්කා විසින්ම වන අතර ඇය එය සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට එක්කර තිබුණි.
කෝලි එක්ක කොදෙව් සංචාරයට ගිය අනුෂ්කාගේ ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි
2019-08-25T22:44:00-07:00
Gossip Lanka Hot News
slide|