"එයා බැඳලා පවුල පිටින්ම රට ගිහින්, ජීවිතේ මිහිරිම වේදනාව මං එදා විඳගත්තා. අදත් ඒ වේදනාව මට දැනෙනවා." - ස්වර්ණා කහවිට
උමාරියා සැමියා එක්ක එකතු වෙලා කළ ‘රැඟුමේ’ තරම
‘රැඟුමේ’ කියන්නේ මගේ අලුත්ම ගීතය. ඒක එන්ටර්ටේන්මන්ට් පැත්තට බර ගීතයක්. නර්තනයට බර ගීතයක් විධියටත් හඳුන්වන්න පුළුවන්. මේ ගීතය ලිව්වේ මනුරංග. ගීතය සංගීතවත් කළේ මගේ සැමියා දිමිත්‍රි ෆොන්සේකා. චමිල් පතිරණ තමයි රූප රචනය කළේ. ඒක වෙනස් විධියේ නිර්මාණයක් ලෙස කරන්න තමයි මට ඕන වුණේ.
"සනත් එක්ක විවාහ වුණාට පස්සේ ඇත්තටම හිතාගන්න බැරි විධියට එයා වෙනස් වුණා" - සනත් විමලසිරිගේ බිරිඳ කියයි
"සනත් එක්ක විවාහ වුණාට පස්සේ ඇත්තටම හිතාගන්න බැරි විධියට එයා වෙනස් වුණා" - සනත් විමලසිරිගේ බිරිඳ කියයි
තරුණියන් කිහිපදෙනෙකුට පෙම්වතා වූ සුපිරි නළු සුශාන්ත් යළිත් විවාහ වෙන්න තිරණය කරයි - (Photos)
මහා බාධක කොරල් පරය පැවති මට්ටමෙන් තවත් දුර්වල වෙලාලු
ඔස්ට්‍රේලියානු රජයේ නවතම වාර්තාවක් විසින් මෙම අනාවරණය සිදුකර ඇති අතර, වසර 5ක් පුරා සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස එය හැඳින්වෙයි.
ස්ටාර් වෝර්ස් යුද්ධයක් සඳහා ඇමෙරිකාව පෙර සූදානම් වෙයි !
විශේෂයෙන්ම, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අභ්‍යවකාශයේ යුද මෙහෙයුම් සඳහා පෙන්ටගනයේ නවතම ආරක්ෂක විධානයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙම අදහස ඉස්මතු විය.
ලෙයින් නැහැවුණු තවත් දවසකට කුරුමානම් ඇල්ලූ අක්බාර් කල්ලිය
ඉෂි අම්මා කුස්සියක් ඇතුලේ නටපු අලුත් නැටිල්ල - (video)
මුහුදේ සැඩ රළ පහර නොතකමින් දියට ගසාගෙන ගිය විදේශික යුවළක් බේරාගත් වීරයින් දෙදෙනා මෙන්න
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 24 ක් වූ ඊශ්‍රායල් ජාතික කතල් බොන්ටාල් නමැති තරුණයකු සහ වයස අවුරුදු 21 ක් වූ ඊශ්‍රායල් ජාතික බිකිනො කේට් නම් තරුණියක්.
"මහත්තයා බෝම්බයට සතියකට කලින් දවසක් කිව්වා, මම හෙට මැරුණත් ලැබෙන්න ඉන්න පුතා ඔයාව මම වගේම ආදරෙන් බලා ගනිවි කියලා.." - පාස්කුදා ඛේදවාචකයෙන් සිය සැමියා අහිමි වූ ශෙරින්ගේ කඳුළු කතාව - (Photos)
"මහත්තයා බෝම්බයට සතියකට කලින් දවසක් කිව්වා, මම හෙට මැරුණත් ලැබෙන්න ඉන්න පුතා ඔයාව මම වගේම ආදරෙන් බලා ගනිවි කියලා.." - පාස්කුදා ඛේදවාචකයෙන් සිය සැමියා අහිමි වූ ශෙරින්ගේ කඳුළු කතාව - (Photos)
චුයින්ගමෙ කරාබු අලවා කටේ දමාගෙන රත්තරන් සොරකමේ ගිය ජෝඩුව
දින කිහිපයකට ප්‍රථම කරාබු ජෝඩුවක් මිලදී ගැනීමට යැයි කියමින් අඹුසැමි යුවළ කළුතර නගරයේ රන්
ආභරණ වෙළෙඳසලට ගොස් ඇති අතර ඔවුන් පැයකට ආසන්න කාලයක් රන් ආභරණ පරීක්ෂා කර පිටව ගොස් තිබේ.
අවුරුදු 4 ක පෙර පාසල් දැරියකට මරණීය තර්ජන එල්ලකර බරපතල ලිංගික අතවර කළ ඥාති මාමා වැඩ වරද්දා ගනී !
දෙහිවල ඩිප්ලෝමා ආයතන සිසුවකුට දෙමසක්ම නවක වදයදී කොඳුඇට පෙළ ඇද වෙලා !
වෛද්‍ය ශිවරූබන්ගෙන් ලැබුණු තොරතුරු මත කොටින්ට පණ දෙන්න ගිය තවත් හත් දෙනෙක් අත්අඩංගුවට
"අපි ආරක්ෂිතව ඉන්නවා මොකද අපේ වෛද්‍යවරයාත් මෙතන..." - T20 තරඟාවලියට මහනුවර බලා ගිය නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සිදු වූ අකරතැබ්බය - (video)
කණ්ඩායමේ කළමනාකරු මයික් සැන්ඩ්ල් එම සිදුවීම පිලිබඳ විස්තර කරන දර්ශන පෙළක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමට එක් කර තිබුණා.
"අපි ආරක්ෂිතව ඉන්නවා මොකද අපේ වෛද්‍යවරයාත් මෙතන..." - T20 තරඟාවලියට මහනුවර බලා ගිය නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සිදු වූ අකරතැබ්බය - (video)
උඩු ගුවනේදී අධිකරණයෙන් නියෝගයක් : ශ්‍රී ලාංකික දෙමළ පවුලක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම අධිකරණ නියෝගයෙන් නවතී !
උඩු ගුවනේදී අධිකරණයෙන් නියෝගයක් : ශ්‍රී ලාංකික දෙමළ පවුලක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම අධිකරණ නියෝගයෙන් නවතී !
මේ දුෂ්ට කමට මම කැමැතියි - මරියොන් වෙත්තසිංහ
කෙල්ලෙක් නෑ කිව්වට කවුරුත් පිළිගන්නෙ නෑ - ජනුක
මගේ නම ජනුක සචිත්ය බණ්ඩාර රාජපක්ෂ. මගේ පවුලේ ඉන්නේ අප්පච්චියි. අම්මයි, අයියලා දෙන්නයි, මමයි, මල්ලියි. පවුලේ කොල්ලොම හතර දෙනෙක් ඉන්නවා.
උයපු පරිප්පුව උළු හාල් වැඩිවෙලා විසි කළා
බුවීව මට මුලින්ම මුණගැසුණේ 2016 ජනවාරි මාසෙදි. ඇත්තටම බුවීව මම හඳුනාගත්තේ 2015 නොවැම්බර් කාලවලදියි. හැබැයි මුලින්ම මුණගැහුනෙනම් 2016 වසරේ මුලදියි. මම අඳුරන නැටුම් ශිල්පියකුගේ fb එකේ එක ඩාන්ස් එකක් තිබුණා. ඒ නැටුමේ මගේ යාළුවත් එක්ක නටපු පාට්නර් තමයි බුවී කියන්නේ. ඉතින් හරි ලස්සනට ඩාන්ස් කරන කෙල්ලෙක්. මමත් ටිකක් ඩාන්සින් ක්ෂේත්රයේ ඉන්න නිසා මම නොදන්න මේ කෙල්ල කවුද කියලා පොඩ්ඩක් හොයලා බැලුවා.
උඩින් ගියපු ප්රභූවරයා ගඟේ නාපු මනුස්සයගේ අත කඩලා..ප්‍රභූවරයගේ පාර්ශවයෙන් කිසිම සහනයක් නැහැලු - (video)
උඩින් ගියපු ප්රභූවරයා ගඟේ නාපු මනුස්සයගේ අත කඩලා..ප්‍රභූවරයගේ පාර්ශවයෙන් කිසිම සහනයක් නැහැලු - (video)
බ්‍රිතාන්‍ය රජ කුමරා අමෙරිකානු බාල වයස්කාරිය කෙළෙසුවාද?
තමන්ගේම වාර්තාවක් බිඳ හෙලන්නට ගත් උත්සහයකදී "රෝද හතරේ ලොව වේගවත්ම කාන්තාව" අවසන් ගමන් ගිහින්
39 හැවිරිදි ඇය පසුගිය අඟහරුවාදා සවස 4 ට පමණ ඔරිගන්හි ඇල්වෝඩ් කාන්තාරයේ වියළි විලක සිදුවූ අනතුරකින් මෙලෙස මියගොස් තිබෙනවා.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීමට එළිසබත් රැජින තීරණය කරයි
මෙම තීරණයට එරෙහිව අධිකරණය හමුවට යන බව ජිනා මිලර් නමැති මන්ත්‍රීවරිය පවසා ඇත. ඇගේ එම ප්‍රකාශයට මන්ත්‍රීවරු 70 ක් අනුමැතිය දක්වා තිබේ.
විවාහ මංගල උත්සවයට ආපු හැමෝටම ලබාදෙන සමරු සටහන වෙනුවට පළතුරු පැලයක් තෑගි දීපු අපූරු මංගල යුවළ – (Photos)
ඒ දවස හැමදාමත් මතකයේ තියාගන්න සමහරු හරි අපූරු අපූරු දේවල් කරනවා.
සමහරු ලක්ෂ ගණන් වියදම් කරලා මංගල දින සමරද්දි තමන්ගේ මංගල දිනය දවසේ මේ සමාජයට සේවයක් කරන්න හිතනවා කියන්නේ ඒක මිල කරන්න අමාරු දෙයක්.
විවාහ මංගල උත්සවයට ආපු හැමෝටම ලබාදෙන සමරු සටහන වෙනුවට පළතුරු පැලයක් තෑගි දීපු අපූරු මංගල යුවළ – (Photos)
බබා පිරිමි නම් තෑග්ගක් දෙන අවුරුදු දහයකින් පිරිමි දරුවෙක් ඉපදිලා නැති පෝලන්ත ගම
"උඹේ පුතා අපිට මේ ගෙයයි, ඉඩමයි විකුණුවා කියලා බැනලා ගහලා එළෙව්වා" - වසර 17ක් තිස්සේ ජීවත් වූ නිවෙස බූරු පිටියකට උගස් කරපු පුතා නිසා අසරණ වූ මව හඬාවැටෙමින් කියන කතාව මෙන්න
අයගම පිඹුර ග්‍රාමසේවා වසමේ සුදුවාදේවගේ මේලානි නමැති 67 හැවිරිදි සිවු දරු මවක් තම පුතාගේ මෙම ක්‍රියාව නිසා මැයි මාසයේ 23 සිට මේ දක්වා දහවල් කාලයේ තැනින් තැන ගතකරමින් රාත්‍රියට තේ දලු මඩුවකට පැමිණ ජීවත් වනවා.
"උඹේ පුතා අපිට මේ ගෙයයි, ඉඩමයි විකුණුවා කියලා බැනලා ගහලා එළෙව්වා" - වසර 17ක් තිස්සේ ජීවත් වූ නිවෙස බූරු පිටියකට උගස් කරපු පුතා නිසා අසරණ වූ මව හඬාවැටෙමින් කියන කතාව මෙන්න
"මල්ලිව කපද්දී දුව දිව්වා, මේ නරුමයා දුව පස්සෙන් එළවලා දුවගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා" - වැහි වතුර ගැටලූවක් ලේ විලක් වුණ හැටි ගැන අසල්වැසියා කියයි
"මල්ලිව කපද්දී දුව දිව්වා, මේ නරුමයා දුව පස්සෙන් එළවලා දුවගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා" - වැහි වතුර ගැටලූවක් ලේ විලක් වුණ හැටි ගැන අසල්වැසියා කියයි
ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙකුට බරපතල ලිංගික අපයෝජනය කළ බදුල්ලේ නරුම ගුරාට සිදු වූ දේ - (video)
අයියා එංගලන්තයේ ඉඳන් ගෙවල් හදන්න එවපු සල්ලි වලින් මල්ලි කරපු කැත වැඩේ ඉවර වුන හැටි
වස පානය කිරීමෙන් පසුව බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොල්පිතියාගම රෝහලේ රෝගීව සිටි පුද්ගලයෙකු බෙදාගන්නට බැරුව බිරිඳ සහ අනියම් බිරිඳ ගුටි කෙළියක
සිද්ධිය අනාවරණය වෙන ආකාරයට මෙසේය.
ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ලොව වයස්ගතම ක්‍රීඩකයා 7 වැනිදා ක්‍රිකට් පිටියට සමුදෙයි
ඒ අනුව සෙසිල් රයිට් නම් 85 හැවිරිදි වියේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා එළැඹෙන සැප්තැම්බර් මස 7 වැනිදා පැවැත්වෙන ‘පෙනී ලීග්’ ක්‍රිකට් තරගාවලියේදී ‘ස්ප්රිංහෙඩ්’ කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගයේදී කේරාම්ප්ටන් කණ්ඩායම නියෝජනය කරමින් වසර 60කට අධික තම ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.
සංචාරය අතරතුර රාහුල් ගාන්ධිව අපහසුතාවයට පත් කරමින් නිවැසියෙක් කරපු වැඩක් - (video)
ඔහු සිය මෝටර් රථයේ සිටියදී විශාල පිරිසක් ඇවිත් අතට අත දෙමින් සුබ පැතුම් එක්කරමින් සිටින අවස්ථාවක අහඹු ලෙස පැමිණෙන එක පුද්ගලයෙක් එක්වරම ඔහුට හාදුවක් දෙමින් තමන්ගේ ආදරය ගෞරවය ප්‍රකාශ කරන්න අවස්ථාව හිමිකරගන්නවා.
සුපිරි මානව යුගයකට චීනයෙන් සුපිරි බැක්ටීරියාවක්
පුදුමයි, මට දිගටම රඟපාන්න ආරාධනා ලැබුණා - නුරානි තෙන්නකෝන්
මං එදා ගොඩක් බය වුණා...සීන් දෙක තුන කරන කොට බය නැති වෙලා ගියා - කස්තුරි ජයවර්ධන
කී දෙනෙක් මට ආදරය කළත් මට දැනෙන කෙනාව තමයි මම තෝරාගන්නේ - සචිනි රුවන්තිකා
මිනිසුන් විසින්ම හානි කරපු පුංචි ලෝකාන්තයේ නාම පුවරුව තරුණයින් පිරිසකගේ ශ්‍රමයෙන් අලුත් වුණේ මෙහෙමයි - (Photos)
එපමණක් සුවිශේෂී නිර්මාණ රාශීයකට අපි හිමිකම් කියනවා. සංචාරක ආකර්ශනය අතින් ඉහළම සන්ධිස්ථානය ඉන්න අපේ රටේ මේ ස්වභාවික සෞන්දර්ය බොහෝ විට අපවිත්‍ර කරන පිරිස්ද නැතුවාම නොවෙයි.
මිනිසුන් විසින්ම හානි කරපු පුංචි ලෝකාන්තයේ නාම පුවරුව තරුණයින් පිරිසකගේ ශ්‍රමයෙන් අලුත් වුණේ මෙහෙමයි - (Photos)
ජෝති ප්‍රසංගයෙන් පස්සේ තාත්තා නාරද දිසාසේකර ගැන සාරංග හැමෝටම දැනෙන්න කියපු කතාව
ඉතින් මේ ප්‍රසංගයෙන් පස්සේ ජනප්‍රිය නළු සාරංග දිසාසේකර තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ගිණුම්වල හරි අපූරු කතාවක් කියලා තිබුනා.
"ලස්සන කෙල්ලගෙ පිංතූර ටික ෆේස් බුක් පිටුවෙ දැම්මා.." - සිගිති මල්ලිව උරයේ එල්ලගෙන සිගමනේ ගිය දැරිය පිලිපිනයේ තරුවක් වූ හැටි - (Photos)
"ලස්සන කෙල්ලගෙ පිංතූර ටික ෆේස් බුක් පිටුවෙ දැම්මා.." - සිගිති මල්ලිව උරයේ එල්ලගෙන සිගමනේ ගිය දැරිය පිලිපිනයේ තරුවක් වූ හැටි - (Photos)
"පර්යේෂණය කරන්න ගත වුණේ මාස නමයක කාලයක් විතරයි.." - ලොවටම තරු පෙන්වා අලුත් ග්‍රහ මණ්ඩලයක් සොයාගත් අපේ කොල්ලා
"පර්යේෂණය කරන්න ගත වුණේ මාස නමයක කාලයක් විතරයි.." - ලොවටම තරු පෙන්වා අලුත් ග්‍රහ මණ්ඩලයක් සොයාගත් අපේ කොල්ලා
ඇඳේ කොට්ට තබා පොරවා ආච්චිට හොරෙන් මහරෑ පැනගිය සිසුවිය හසුවීමෙන් පසු පෙම්වතාව ගම්මු ගස් බැඳලා
"සම්බාහන මධ්‍යස්ථානවලට එන ගොඩක්ම පිරිමි ලෙඩ්ඩු.." - ටයි කෝට් ඇඳන් එන ලොකු මහත්වරු සම්බාහන මධ්‍යස්ථාන ඇතුළේ දාන අමුතු සෙල්ලම් ගැන හෙළිදරව්වක්
"සම්බාහන මධ්‍යස්ථානවලට එන ගොඩක්ම පිරිමි ලෙඩ්ඩු.." - ටයි කෝට් ඇඳන් එන ලොකු මහත්වරු සම්බාහන මධ්‍යස්ථාන ඇතුළේ දාන අමුතු සෙල්ලම් ගැන හෙළිදරව්වක්
තඹුත්තේගම පුද්ගලයෙක් අනියම් බිරිඳ හා නිත්‍යානුකූල බිරිඳ සමඟ එකම නිවසේ පවුල් කෑමට පොලීසියේදී එකඟ වෙයි
වසර පහක ප්‍රේම සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙස තඹුත්තේගම කුඩාගම තෙලිඟු ජාතික යුවළක් විවාහ වී ඇති අතර විවාහයෙන් ඔවුන්ට දියණියක් ඉපදී ඇති අතර ඇගේ වයස මේ වනවිට අවුරුදු 7ක්.
තඹුත්තේගම පුද්ගලයෙක් අනියම් බිරිඳ හා නිත්‍යානුකූල බිරිඳ සමඟ එකම නිවසේ පවුල් කෑමට පොලීසියේදී එකඟ වෙයි
ගෝඨාභය ඝාතනයට කොටි ඩයස්පෝරාව දකුණේ පාතාලයට මුදල් දීලා !
කාගෙ අවසරයක් අරන් ද ස්වාභාවික සම්පත් විනාශ කරන්නෙ ? පොතුවිල් මුහුදු මහා විහාර භූමිය රැකගන්න විහාරවාසී හිමියන් තනිව සටනේ - (video)
කාගෙ අවසරයක් අරන් ද ස්වාභාවික සම්පත් විනාශ කරන්නෙ ? පොතුවිල් මුහුදු මහා විහාර භූමිය රැකගන්න විහාරවාසී හිමියන් තනිව සටනේ - (video)
‘බස්නාහිර’ මන්තී‍්‍රන්ට රට සැප ගන්න මාස 3කට කෝටි 4ක් - පළාත් සභාව අවසන් වුවත් මන්තී‍්‍රලා රුසියා ගිහින්
- මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට අපේ‍්‍රල් දක්වා කාලය තුළ බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් සහ සම්බන්ධීකරණ ලේකම්වරුන් 29 දෙනකු අවස්ථා හතරකදී විදේශ ගතවීම සඳහා රුපියල් හාරකෝටි තිස්තුන් ලක්ෂ හැත්තෑ දහස් දෙසිය එකක මුදලක් වැය කර ඇත.
‘බස්නාහිර’ මන්තී‍්‍රන්ට රට සැප ගන්න මාස 3කට කෝටි 4ක් - පළාත් සභාව අවසන් වුවත් මන්තී‍්‍රලා රුසියා ගිහින්
රටේ ප්‍රධාන ආගමික උත්සවයකට මෙන්ම එකම දිනක එකම වේලාවක පළාත් 9ටම දැවැන්ත ප්‍රහාරයක් - තව්හිත් ජමාත් සැලසුම එලියට
රටේ ප්‍රධාන ආගමික උත්සවයකට මෙන්ම එකම දිනක එකම වේලාවක පළාත් 9ටම දැවැන්ත ප්‍රහාරයක් - තව්හිත් ජමාත් සැලසුම එලියට
සියල්ලන් මවිත කරමින් ප්‍රංශයේ සිට එංගලන්තයට පියඹා ගිය සුපිරි වීරයා මෙන්න - (Photos)
කරන් ජෝහාර්ගේ මත් සාදය ඉන්දියාව කලඹයි - (Photos)
ඇමෙරිකානු හමුදාව කාන්තා මළ සිරුරක් පුටුවක බැඳ පිපිරීමක් සිදු කිරීමේ අමානුෂික ක්‍රියාවක් හෙළි වෙයි
මෙම වෛද්‍ය පර්යේෂණායතනය වොරණි ස්ටොපර් නැමැති එම කාන්තාවගේ සිරුර හමුදාවට විකුණා ඇති බව ඔහුට හෙළි විය.
ඇමෙරිකානු හමුදාව කාන්තා මළ සිරුරක් පුටුවක බැඳ පිපිරීමක් සිදු කිරීමේ අමානුෂික ක්‍රියාවක් හෙළි වෙයි