වසර 14 කට පසු ටයිටැනික් නැවේ අලුත්ම ඡායාරූප එළියට - (photos)

ලෝකයේ දැඩි ලෙස කතාබහකට ලක්වුණු මාතෘකාවක් තමයි ටයිටැනික් කියන්නේ . ඉතින් ලොව පුරා සිටින අධික ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නරඹපු මෙම අපූරු චිත්‍රපටිය ලොව පුර අතිශය ජනප්‍රියත්වයකට ලක්වුණු අතර එම චිත්‍රපටියට තම රංගනයෙන් දායක වුනු ජනප්‍රිය නළු නිලියන්ද ඉතාමත්ම කෙටි කාලයක් තුලදී අතිශය ප්‍රසිද්ධියකට ලක්වුනා .

සාහසික ලෙස තම පියා මරා දැමූ දියණියන්ට නිදහස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කළ දේ මෙන්න - (Photos)

57 හැවිරිදි තම පියා ඝාතනය කළ දියණියන් තිදෙනෙකුට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ලක්ෂ 3ක පමණ පිරිසක් පෙත්සමක්
ඉදිරිපත් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස තම පියා ඝාතනය කර ඇත්තේ රුසියානු ජාතික දියණියන් තිදෙනෙකු විසිනුයි.

සමරිසි මන්ත්‍රිගේ දරුවට කිරි පොවපු ලෝකෙම කතා කළ නවසීලන්ත කතානායක

නවසීලන්තයෙන් වාර්තා වූ අපූරු සිදුවීමක් පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත්තේය. එනම් එරට පාර්ලිමේන්තුවේ කතානායකවරයා සිය කථානායක පුටුවේ සිටිමින් සභාවේ කටයුතු මෙහෙයවන අතර කුඩා  බිලිඳකුද සුරතල් කරමින් කිරි පෙවීමයි. මේ බව පෙන්වන ඡායාරූප ප්‍රධාන ධාරාවේ මධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද විශාල ආකර්ෂණයක් දිනාගෙන තිබූ අයුරු දැකිය හැකි විය.

මං O/L ලියද්දිත් රනිල් නායකයා.. මගේ දුව O/L ලියද්දිත් රනිල් නායකයා.. ගෙනෙං බම්මු විනය පරීක්‍ෂන අපි බය නෑ ඕයි - හරීන් එලිපිට සටන් කැදවයි

සුජීව සේනසිංහලට, අජිත් පී පෙරේරලට විනය පරීක්‍ෂන ගේන බව ඇතැමුන් කියන බවත් ‘ගෙනෙං බම්බු වියන පරීක්‍ෂන අපි බය නෑ ඔ්යි’ යයි ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ‘සජිත් එනවා’ දෙවන ජනරැුලිය මාතරදී අමතමිනි.

එන්න එන්නම ලස්සන වෙන ශනුද්‍රිගේ නවතම සරාගී ඡායාරූප එකතුව මෙන්න – (Photos)

එන්න එන්නම ලස්සන වෙන ශනුද්‍රිගේ නවතම සරාගී ඡායාරූප එකතුව මෙන්න

"මට අම්මා කියන්න දරුවෙක් නැති එකට මං හරියට හිතින් දුක් විඳිනවා, එහෙම කෙනෙක් ආයේ මුණගැහෙන්නේ නැහැ" - චන්දි රසිකා

‘ඇගේ වෛරය-1’ සහ ‘ඇගේ වෛරය-2’යන චිත්‍රපට තිරගතවීමත් සමගම සිනමා ප්‍රේක්ෂකයින් අතර වැඩි කතාබහකට ලක්වූ එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ චන්දි රසිකා සම්මානනීය නිළියක්. මේ ඇය ගැනයි.

පිලිපීන සංක‍්‍රාන්තික ලිංගිකයෝ ගණිකා වෘත්තියේ යෙදෙන්න ලංකාවට ඇවිත්

ගණිකා වෘත්තියේ යෙදීම සඳහා මෙරටට පැමිණ සිටි පිලිපීන ජාතික සංක‍්‍රාන්තික ලිංගිකයන් (Transgenders) හත් දෙනෙකු සහ රුසියානු කාන්තාවක ඊයේ (22 දා) කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන හා බුද්ධි අංශයේ මෙහෙයවීමෙන් උපාය දූතයන් යොදා කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

කොක්මඩුව වෙල් යායේ මං නියර දිගේ ඇවිදින බහිරව දෙවි අවතාර ඇසින් දුටු මිනිස්සු

සදාහරිත තුරු ගොමුවලින් සුසැදි වියළි කලාපීය වනාන්තරය කොයි කාගේ වුව සිත්සතන් මෝහනය කරවයි. එහි උච්ච ස්ථානය යනු වසර සිය ගණනක් තිස්සේ බොහොම නිදහසේ අතුපතර විහිඳවමින් අහස් කුස කරා ඇදී යන මහ වෘක්‍ෂ රාජයෝය. එකී වෘක්‍ෂ රාජයෝ සරණ කොටගෙන ඉහළට නැඟ උනුන් අතිනත් පටලවා ගන්නා ලතා මඬුලුය. මේ අයවලුන් නිසා අසරණත්වයට ඇදවැටුණු යටි රෝපණයන්ය. වන ළැහැබක කඩඉම සලකුණු කරන නිල් අහස යට හුදෙකලා වූ වැව්පිටිය ඉන් මත්තට නැවතත් වනාන්තරයේ ඉම කොන් එළාලූ තෘණ ලතාය.

ජන්මය ලබාදුන් මාපියන් සොයා ප්‍රංශයේ සිට පැමිණි දරුවෝ

මෙලොව එළිය දැක මාසයකින් පසු ප්‍රංශ යුවළකගේ දරුවන් ලෙස හැදුනු වැඩුණු ශ්‍රී ලාංකික දියණියක හා පුතකු තමන්ට ජන්මය ලබා දුන් මවුවරුන් සොයාගැනීමේ අදිටනින් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. මවුවරුන් දෙපළකට දාව මෙරටදී මෙලොව එළිය දැක ප්‍රංශ ජාතික මාපිය යුවළකගේ
දරුවන් ලෙස වැඩුණු මේ දෙන්නා අක්කා හා මල්ලී ලෙස දැඩි සහෝදර බැදීමකින් වෙලී සිටිති.

නාමල් රාජපක්ෂ හිතවතුන්ට ලබාදුන් ඇරයුම් පත මෙන්න – (Photos)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 12 වැනිදා යුග දිවියට පා තබනවා.
නාමල් අතිනත ගන්නේ ව්‍යාපාරික දියණියක් වන ලිමිනි වීරසිංහ සමගයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මංගල උත්සවය කාල්ටන් නිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

"ගොයම් කපන කාලෙ දී කිරිඅම්මලාට ඇඹුල ගෙනියන්න උදව් කළා. ගොයම් කරල් එකතු කළා.." - මොරින් චාරුණි

මම ඉපදුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වදාකඩ ග්‍රාමයේ ඇඹලවත්ත කියන පුංචි ගම්මානයෙයි. ඒ පුංචි ගමේ අවුරුදු දාහතරක විතර කාලයක් හිටියා. ගමේ පන්සලෙන් තමයි මම පිළිපිල්ලේ අකුරු කියෙව්වේ. ඊට පස්සෙ මාව තාත්තගේ ගම වුණු වෙන්නප්පුවට එක්කගෙන ආවා. මම බාලාංශය ඉගෙන ගත්තෙ කටුනේරිය බාලිකා විද්‍යාලයෙන්.

"මම සටන් කරමිනුයි ඉන්නේ... මම කොහොමහරි ඔබ අතරට ආයෙම එනවා" - දරුණු පිළිකාවක් හා සටන් වදින බොලිවුඩයේ සුරූපිණිය සොනාලි කියන කතාව

ඇය ඉතා ශක්තිමත්ව තමන්ගේ අනතුරුදායක බව තේරුම් අරගෙන ඊට උපරිම විදියට මානසිකව, ශක්තිමත් වෙන්නට හිතන කෙනෙක්. ඇයගේ එම දැඩි ආත්ම විශ්වාසය ගැන අද බොහෝ දෙනා කතාබහට ලක් කරන්නට සමත් වෙලා.

"ඒක හැමෝගෙම හීනයක්, ලංකාව වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ගත්ත ක්‍රීඩිකාව මම‍යි .." - පාපන්දු ක්‍රීඩිකා ප්‍රවීණා පෙරේරා

වර්තමාන ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පාපන්දු ක්‍රීඩිකාවන් අතරේ ඉන්න ක්‍රීඩිකාවක් තමයි ප්‍රවීණා පෙරේරා කියන්නේ. වසර හතක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරන ඇය දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මණ්ඩු නගරයේ පැවැත්වෙන "දකුණු ආසියාතික" තරගාවලිය සඳහා එක්වෙන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමටද එක්වීමට සූදානමින් ඉන්නවා. මේ ඇය ගැනයි.

බිරිඳගේ චැට්‌ මේනියාව කනෙන් කෙළවර වෙලා..... දරුවන් ගැන සිතා අඹු සැමියෝ සාමදානයට කොඩි දමති !

ජංගම දුරකථනයෙන් 'චැට්‌' කරමින් කාලය ගත කිරීම නොඉවසූ සැමියකු තම බිරිඳගේ කන සපා කා පාඩමක්‌ ඉගැන්වීමේ අපූරු පුවතක්‌ ගලේවෙලින් වාර්තා වේ.

සුදු ගඟේ සැඩ පහරකට ගසාගෙන ගිය පුද්ගලයා මහ රෑ මළ ගෙදරට ඇවිත් !

ගඟේ ගිලී මියගිය අයකු මළගමට පැමිණීමේ අපූරු සිද්ධියක් මාතලේ වරාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. පොල්ගොල්ලේ සිට බෝවතැන්න ජලාශයට මහවැලි ජලය ගලාගෙන යන සුදු ගඟෙහි ජල මට්ටම 21 දා ඉහළ යමින් තිබිණි. ඒ වන විටත් ගඟේ දිය නාමින් සිටි කීපදෙනකු ගං ඉවුරෙන් ඉවත් වූයේ ගඟේ ජලය සැඩ වෙමින් තිබූ නිසාය. ගඟේ ජලය සැඩ වුවද එක් අයකු ජල ස්නානය කරමින් සිටියේය.

තරුණියන්ගේ අඩනිරුවත හොරෙන්ම වීඩියෝ කර අන්තර්ජාලයට දැමූ 53 හැවිරිදි පුද්ගලයෙක්ට සිදු වූ දේ !

තරුණියන්ගේ සාය උඩ යන අවස්තා වීඩියෝ කරමින් ඒවා අන්තර්ජාලයට මුදාහැරීම් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස තරුණියන්ව වීඩියෝ ගත කර තිබෙන්නේ 53 හැවිරිදි කොලොම්බියානු ජාතිකයෙකු යි.

රටවල් 40කින් බෝරා මුස්ලිම් 25000කට අධික පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට

ලොව රාජ්‍යයන් 40කට අධික සංඛ්‍යාවක සිටින බෝරා මුස්ලිම් ජාතිකයන් 25,000කට ආසන්න පිරිසක් ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ජාතන්තර දවුදී බෝරා සමාජය (International Dawoodi Bohra Community) මගින් සංවිධානය කරනු ලබන
බෝරා ගෝලීය සමුළුව 2019 (Bohra Global Convention 2019) වෙනුවන් මෙම පිරිස මෙරටට පැමිණයි.

ඇමසන් ගින්න ජාත්‍යන්තර අර්බුදයක් බවට ප්‍රංශ ජනපති අනතුරු අගවයි - (Photos)

දකුණු ඇමරිකානු ද්‍රෝණියේ රටවල් 9ක් නියෝජනය කරමින් වර්ග කිලෝමීටර් හැත්තෑ ලක්ෂයක් පුරා පැතිරුණු ලොව විශාලතම සදාහරිත වනාන්තරය වන ඇමසන් හි කිසිදා නොවූ විරූ තරම් ලැව් ගිනි පැතිරෙන බව අනාවරණ වී තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් කියා සිටියේ එය ජාත්‍යන්තර අර්බුදයක් වන අතර, ලෝකයේ ධනවත්ම රටවල් නියෝජනය කරන ජී - 7 සමුළුවේදී ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවයි.

අඩි 650ක් උසින් තිබු දොඹකරයක වැඩ දැමු සුපිරි වීරයා - (photos)

පැරිස් නුවර වාර්තා වූ අපූරු පුවතක් ගැනයි දැන් අපි කියන්න යන්නේ.

පොලව මට්ටමේ සිට අඩි 650ක් උසින් සවි කර තිබු දොඹකරයක වැඩ දාන්න ගිය සුපිරි තරුණයෙක් පිලිබදව මේ වන විට ලෝකයේ දැඩි ලෙස කතනහකට ලක්වී තිබෙනවා.

ප්‍රියංකාගේ ජගත් තානාපති ධුරය අහෝසි වෙයි?

බොලිවුඞ් නිළි ප්‍රියංකා චොප්රාට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දී ඇති හොඳහිත තානාපති ධුරය ඉවත් කරන්නැයි ඉල්ලීමක් කරමින් පාකිස්තාන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් පැමිණිල්ලක් කර තිබේ.

හිස්බුල්ලාගෙන් ඉදිරි ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා.

මඩකලපුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති බවයි.

පියුමි හංසමාලිගේ නවතම ජායාරූප එකතුවක් - (photos)

පියුමි හංසමාලිගේ නවතම ජායාරූප එකතුවක්

දඟකාර අනුෂාගේ අලුත්ම ෆොටෝෂූට් එක - (photos)

අනුෂා දමයන්ති කියන්නේ සිය රංගනයෙන් වගේම නර්තනයෙන් රසිකයින් ආකර්ෂණය කරගත් කලා ශිල්පිනියක්.

බොහෝ දෙනකු ඇය හඳුන්වන්නේ දඟකාර නිළියක් ලෙසින්. ළඟදීම විවාහ වීමේ බලාපොරොත්තුවෙන් පසුවන අනුෂාගේ අලුත්ම ෆොටෝ ෂූට් එකක් තමයි මේ.

කලාවට දේශපාලනය පැමිණීම නිසා ‘සිස්ටම්’ එක අවුල් වෙලා - පි‍්‍රන්සි ප‍්‍රනාන්දු

පුලතිසිපුරයෙන් කලා ලොවට ප‍්‍රවිෂ්ට වූ ඇය වේදිකාව, සිනමාව සහ පුංචි තිරයද සිය රංගන හැකියාවන්ගෙන් වර්ණවත් කිරීමට සමත්වූවා ය. ‘අත්තම්මා’ හි ‘සිරියා’, ‘මල් දෙවැට’ හි ‘ජිනා’, ‘කොළඹ අහස’ හි ‘සිරියා’, ‘හරස් පාර’ හි ‘මාගරට්’ සහ ආසියාවේ දීර්ඝතම මාලා නාටකය වන ‘කෝපි කඬේ’ හි ‘වයලට්’ නම් වූ චරිතයනට ජීවය මුසු කරමින් මෙරට පේ‍්‍රක්ෂක හද බැඳ ගත් ඇය, සිනමාවේ සහ වේදිකාවේද කැපී පෙනෙන රංගනයන් ගෙන හැර දක්වමින් චරිතාංග රංගන ශිල්පිනියක ලෙස යනෙන ගමන අද දශකයද ඉක්මවූවකි. නමින් පි‍්‍රන්සි ප‍්‍රනාන්දු නම් වූ මේ ප‍්‍රවීණ, සොඳුරු කලා ශිල්පිනිය ‘දිවයින සිනමා කලා’ සමගින් මෙලෙස දොඩමළු වූවාය.

ගුටි කකා වැඩ කරලත් හැමදාම කන්න දුන්නේ තක්කාලි හොදියි බතුයි , වැඩකරනකොට ගැහුව පාරට මූන තුවාල වුනා - ලංකාවෙන් කුවේට් ගිය කාන්තාවන්ගේ කඳුළු කතාව

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එම නිවෙස් වලින් විවිධ ආකාරයේ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 60 දෙනෙකු , එරට සිට අද  උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මෙම පිරිස අද  දින උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

LTTEය නිසා මනස විකෘති වූ ත්‍යාගාරාජා, ඕස්ට්‍රේලියාවට පැන ගිය පසු සිදු කළ අහස පොළව නුහුලන අපරාධය - (Photos)

ත්‍යාගරාජා ළමා සොල්දාදුවෙක්. LTTE විසින් බලහත්කාරයෙන් ඔහු එම සංවිධානයට බඳවා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 12ක්. එතැන් පටන් ඔහුට විඳින්නට සිදුවූයේ අමිහිරි අත්දැකීම් රැසකටයි. තැන තැන සිදුවූ බෝම්බ පිපිරීම්, ගොඩගසා ඇති මළමිනී, නිතර නිතර ඇහෙන වෙඩි හඬ ආදිය, මේ ළමා සොල්දාදුවාගේ මනස එන්න එන්නම විකෘති කළා.

"ගොඩක් අය මට චෝදනා කළා මම අකිලව විවාහ කරගත්තේ එයාගේ සල්ලීවලට කියලා, ඒත් ඇත්ත කවුරුත් දන්නේ නැහැ.." - ක්‍රිකට් ක්‍රීඩක අකිලගේ බිරිඳ කියයි

අකිල ධනංජය පෙරේරා කියන්නේ කාලයක් ජාත්‍යන්තර පිතිකරුවන් පන්දුවෙන් දණ ගැස්සු ක්‍රීඩකයෙක්. නිරන්තරයෙන්ම විකට්ටුවට මාන බලන අකිලට මේ වෙද්දී චෝදනාවක් එල්ල වෙනවා. ඒ පන්දුව දමා ගසනවා කියන චෝදනාව. ඒ කතාව හා පුද්ගලික ජිවිතේ ගැන කතා කරන්න අකිලගේ ආදරණිය බිරිද නෙතලි සමරවික්‍රමව අපිත් එක්ක කතාබහකට එකතු කරගත්තා. අකිල ගැන අකිලගේ බිරිඳ කිව්වේ මෙහෙම කතාවක්.

පොලිසියෙන් දෙන තාවකාලික රියැදුරු බලපත් පොලිසියේ දෙදෙනකුටම හොරෙන් විකුණපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

තාවකාලික රියැදුරු බලපත්‍ර තොගයක් සොරාගෙන එහි බලපත්‍ර මුදලට විකුණූ­ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු පෙරේදා  (21දා) අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.

මහමෝදර රෝහලේ සායනට ආ මවකගේ රන් අභරණ වලට විද්ද දොස්තරවරට වෙච්ච දේ !

ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහලේ සායනයකට ඊයේ 21 දහවල් පැමිණි කරන්දෙනිය ප්‍රදේශයේ මවක රවටා ඇගේ රන් භාණ්ඩ රැගෙන අතුරුදන් වූ බොරු දොස්තරවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහන් ගාල්ල පොලිසියේ  අපරාධ විමර්ශන අංශය මේවනවිට පරීක්ෂණ ආරම්භ කරලා තියනවා.

වයස අවුරුදු 09 දැරියක අපයෝජනය කල වීරකැටියේ චන්ඩි සීයාට බරපතල වැඩ ඇතිව අවුරුදු 10ක සිර දඩුවම්

වීරකැටිය වෑකදවල නිවසකට ඇතුළු වි වයස අවුරුදු 09ක දැරියක කෙලෙසු 52 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 5000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (22) නියෝග කලේය.

බ්‍රහස්පතිගේ මිදුණු සඳට යානා යැවීමට නාසා සැරසේ !

පිටසක්වළ ජීවීන් පිළිබඳ සාක්ෂි සොයමින් සිටින තාරකා විද්‍යාඥයන්ගේ අවධානයට වඩාත්ම පාත්‍ර වූ ටයිටන් චන්ද්‍රයා ගවේෂණය කෙරෙහි අවධානය යොමු කළ බව නාසා ආයතනය ප්‍රකාශ කර ඇත. අප සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවියට පිටතින් තිබෙන, ජීවය සහ ජලය ඇති බවට වඩාත්ම විශ්වාසය තැබිය හැකි ස්ථානය බ්‍රහස්පති ග්‍රහයාට අයත් යුරෝපා චන්ද්‍රයා බව තාරකා විද්‍යාඥයන් විසින් අනුමාන කරන ලද්දේ වසර ගණනාවක සිටයි.

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී පාකිස්තානයෙන් ඉන්දියාවට පනී

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලීගේ සහ ඉන්දීය තරුණියක් වන ශාමියා අර්සු අතර විවාහය පසුගිය අඟහරුවාදා (20දා) ඩුබායිහිදී සිදුකෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන්දීය ක්‍රීඩක ශ්‍රිෂාන්ත්ගේ ජීවිතාන්ත ක්‍රිකට් තහනම වෙනස්වේ - ලබන වසරේ සිට යළි පිටියට

තරඟ පාවාදීමේ චෝදනාවක් මත ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක එස් ශ්‍රිෂාන්ත් හට 2013 සැප්තැම්බර් 13 වනදා ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුණ අතර මේ හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් කඩුළු 87 ක් දවා තිබූ  දක්ෂ ක්‍රීඩකයෙකුගේ ක්‍රිකට් දිවියට තිත තැබුණි.
කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ ඔහු තම අහිමිවූ වරම වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතුවේය.

දමිත් ගැන කීර්ති පැස්කුවල් කියයි

ගමෙන් නගරෙට ඇවිත් තරුණ හදවත් සිය මියුරු හඬින් වසඟයට ගත් දක්ෂ ගායකයෙක් වන දමිත් අසංක ගැන මේ දවස්වල හැමෝම බුකියේ කතාවෙනවා ඒ පැතිරෙන කතා නම් ඒ තරම් හොද දේවල් නෙවෙයි.

සෙව්වන්දි නයනතාරගේ අලුත්ම ජායාරූප එකතුවක් - (photos)

සෙව්වන්දි නයනතාරගේ අලුත්ම ජායාරූප එකතුවක්

රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි වෙනස්ම විදිහකට උපන්දිනය සැමරූ හැටි - (Photos)

රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි ප්‍රසිද්ධ කාටූන් චරිතයක් තේමා කරගෙන වෙනස්ම විදිහකට උපන්දිනය සැමරූවේ මෙහෙමයි

සජිත්ගේ මාතර රැස්වීම වෙලාවේ එජාප මන්ත්‍රීන්ට රනිල්ගෙන් ඩිනර් එකක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා නිවාස ඇමති සජිත් ප්‍රේමදාස අතර ජනපති අපේක්ෂක නම් කිරීමේ ගැටලුව මේ වනවිට සංකීර්ණ තත්වයකට පත්ව ඇති බව කියැවේ.රනිල් සජිත් වෙනුවට නම් කරන්නේ කරු ජයසූරියගේ නම බව වාර්තාවී තිබේ.

ඒ අතරවාරයේ සජිත් සිය ශක්තිය පෙන්වීමට
රැළි සංවිධානය කිරීම රනිල්ගේ නොසතුටට හේතුවී ඇත.

මැලේසියා සංචාරයට සල්ලි හොයන්න වැලි ගොඩදාන පාසල් සිසුන්

වසර පහක කාලයක් අඛණ්ඩව මෙරට පාසල් ත්‍රෝබෝල් ශූරයන් වූ මොණරාගල, වැල්ලවාය කුමාරදාස මහ විද්‍යාලයේ ත්‍රෝබෝල් කණ්ඩායම මලයාසීයාවේ සංචාරයකට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ගංගාවල වැලි ගොඩදමන කනගාටුදායක පුවතක් වාර්තා විය.

විපතකදී හැර යන පසමිතුරන් මැද තම මිතුරා වෙනුවෙන් ජීවිතය කැප කළ උතුම් මිනිසෙකුගේ සංවේදී කතාව

“උඹ ආයෙත් ඒ ගෙවල් පැත්තේ ගිහිල්ලා අහුවුණොත් අඬු කඩනවා. උන් උඹේවත් මගේවත් නෑයෝ නෙමෙයි. මුළු ගමම උන්ව කොන්කරලා තියෙන්නේ. එහෙව් එකේ උඹ යනවා ඒ ගෙට රිංගන්න…”
අප්පච්චි සාලයේ වාඩිවෙලා ආවේසයෙන් වගේ කියන්න ගත්තේ මුළු ගමටම ඇහෙන්න.
ඒ වෙනකොට මගේ වයස අවුරුදු දාසයයි. පවුලේ එකම පිරිමි දරුවා මම නිසා අම්මයි අප්පච්චියි හැම වෙලේම හිටියේ මං ගැන සෙවිල්ලෙන්.

ළාබාල රුවට රැවටිලා වයස අවුරුදු 42ක කාන්තාවක් විවාහ කරගන..මුහුණු පොතෙන් අමාරුවෙ වැටුනු 29 හැවිරිදි තරුණයා

විවාහ වෙලා අවුරුදු 4කට පස්සේ තමන්ගේ බිරිඳ වයස අවුරුදු 42ක කලින් විවාහක කාන්තාවක් බව හදිස්සියේ දැනගත්ත 29 හැවිරිදි තරුණයා දැඩි කම්පනයට පත්වෙලා තමන්ට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍යයි කියලා මාවතගම පොලිසියට පැමිණිලි කළ සිද්ධියක් වාර්තා වෙනවා.

සෙල්ෆියක් ගන්න ගිහින් අවසන් ගමන් ගිය තරුණයාගේ වේදනාත්මක අවසන් මොහොත කැමරාවේ සටහන් වූ හැටි වසර දෙකකට පසුව එළියට එයි - (video)

කිමිදුම්කරුවෙකුගේ සොයාගැනීමක් හේතුවෙන් ගොඩ ආ වේදනාත්මක මතකයක් ගැන දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.

මෙලෙස බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් දියේ ගිලී මියගිය තරුණයෙකුගේ අවසන් මොහොත දැක්වෙන වීඩියෝවක් ගැනයි.

sadaඅමාරුවෙන් සරසවි සිහිනය සැබෑ කරගත් සඳමාලිව ඝාතනය කළ හැටි පෙම්වතා පාපොච්චාරණය කරයි

සාක්ෂි නැමති හෝඩුවාවන් පස්සේ හඹායන ආරක්ෂක අංශ, අපරාධකරුවෙකු නීතියේ රැහැනට හසුකරගන්නේ සූක්ෂම බුද්ධිය භාවිතා කරමින්.

නමුත් අපරාධකරුවන් සාක්ෂි මකා දමා පැන යන්න තැත් කරනවා. කිසියම් හෝ මොහොතක අපරාධකරුගේ දුර්වලතාවයක් නිසා, ඔවුන් නීතියේ රැහැනට කොටු වනවා. එතෙක් ඔවුන් ආරක්ෂක අංශවලට වැලි ගසමින්, කට්ටි පනිමින් සිටිනවා.

ළෙන්ගතු බව පෙන්වන්නට එක පැදුරේ නිදාගත් පියා දියණියට අතවර කරලා

දියණිය සමඟ එක පැදුරක නිදාගෙන ඇයට අතවරයක් කළ බව කියන පියකු 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කොත්මලේ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

කෑගල්ලේ අමතර පන්ති එන සිසුන්ගෙන් බලෙන් මුදල් ගත් අයියා - මලෝ කොටු වුණු හැටි

කෑගල්ල නගරයේ අමතර පන්ති වෙත පැමිණෙන ශිෂ්‍යයන්ගෙන් කලක සිට බලහත්කාරයෙන් මුදල් ලබාගත් අයියා - මලෝ පසුගිය 17දා කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 30දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබෙනවා.

එජාප මන්ත්‍රීනි දුලක්ෂි නංගී එක්ක පොලිසියට චණ්ඩි පාට් දැම්මේ මෙහෙමයි - (video)

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුව එජාප ප්‍රාදේශිය සභා මන්ත්‍රීනිය සහ එක් නැගණියක ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කරන්නටත් ඇය සමග සිටි තවත් නැගණියක ඇප මත නිදහස් කරන්නටත් ඊයේ අධිකරණය තීරණය කරන ලදි.

රුසියානු නැවත කපිතාන්වරයකු මුහුදට දැමූ පණිවුඩයක්‌ සහිත බෝතලය වසර 50 කට පසු හමුවෙයි

1969 ජුනි 20 වැනිදා රුසියානු සුලක්‌ නැවේ කපිතාන්වරයෙක්‌ විසින් පණිවුඩයක්‌ ලියා මුහුදට දැමූ බෝතලයක්‌ වසර 50 කට පසු ඇලස්‌කාවේදී හමු වී ඇත. දර සොයා ගැනීම සඳහා මුහුදු වෙරළට ගිය ටයිලර් අයිවන් නැමැති පුද්ගලයාට මෙම බෝතලය හමු වී තිබේ.

සුපිරි නළුවා සියල්ලන් පුදුම කරමින් වසර 12ක් එකට පවුල් කෑ පෙම්වතිය විවාහ කර ගනී - (Photos)

මුළු ලෝකයම ආදරය කරන 47 හැවිරිදි Dwayne Johnson ඊයේ දින යළිත් විවාහ වී තිබෙනවා. ඒ වසර දහයක් පවුල් කෑ චිත්‍රපට නිෂ්පාදිකාවක් වූ  Dany Garcia ගෙන් දික්කසාද වී වසර දහයක් ගිය පසුවයි. ඇයව 1997 විවාහ කරගෙන තිබෙන අතර ඇයගෙන් ඔහු දික්කසාද වී ඇත්තේ වර්ෂ 2008 දියි. ඒ අතර තුර ඔහු Lauren Hashian නම් වූ ඇමරිකානු ගායිකාවක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙනවා.

කෘත්‍රිම පාදයක් සහිතව රූප රාජිණියක් වෙන්නට ගිය 19 හැවිරිදි සුරූපිණිය ලෝකයේම කතාබහට ලක්වෙයි - (Photos)

ඇය තමාව හඳුන්වන්නේ ලොව මුල්ම විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන කෘත්‍රිම ශරීර අවයවයක් සහිත (bionic ) නිරූපිකාව ලෙසයි.

මේ වන විට 19 වියැති ඇය ඉතාලියේ මිලාන් හි ජීවත් වන චියාරා බෝඩි ය.

ආවාට ගියාට ළමයි හදන්න අපි දෙන්නම කැමැති වුණේ නෑ - රොෂාන් රණවන

අපි ලස්සන පවුල් ජීවිතයක් ඇරඹුවා... කුෂ්ලානී මම ප්‍රාර්ථනා කරපු බිරියම වුණා. මම ඇයට හොඳ ස්වාමි පුරුෂයෙක් වුණා. ‘අපි දෙන්නම ආසයි සංචාරයට. ඒ නිසා සැලැස්මක් අනුව වැඩ කරන්න හිතට අරගත්තා. හුඟ දෙනෙක් ඇහුවා කවද්ද දෙන්නා තුන්දෙනා වෙන්නේ කියලා. ඇත්තටම අපිට එහෙම හදිසියක් තිබුණේ නෑ. විවාහයෙන් පසු අපි තව - තවත් ළංවෙලා එකිනෙකා තේරුම් ගත්තා. ආවාට ගියාට ළමයි හදලා දාන්න අපි දෙන්නම කැමැති වුණේ නෑ. අපි හරි නිදහසේ ලෝකය පුරා සංචාරය කළා. හුඟාක් රටවලට ගියා. ජීවිතය හිත පුරා වින්ඳා.

සචිනි ගැන දැනගන්න අලුත්ම ඇප් එකක්

සචිනි අයේන්ද්‍රා කියන්නේ ලංකාවම දන්න සුපිරි තරුවක්. හතු පිපෙනවා වගේ ඇති වෙලා නැති වෙලා යන තරු අතරේ සචිනි හැමදාමත් කැපී පෙනෙන තාරකාවියක්. තමන්ගේ තරු ගුණය පවත්වාගන්න හැමදාමත් වගේ සචිනි බොහොම කැපවීමෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් දැන් මේ කියන්න යන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත සචිනි මේ ළඟදී දවසක කරපු අලුත්ම අලුත් වැඩක් ගැන.