නාමල් රාජපක්ෂ පෙම්වතිය සමඟ සිටින ඡායාරූප පළමු වරට එළියට - (Photos)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන සැප්තැම්බර් මාසයේදී, විවාහ දිවියට එළඹිමට නියමිත බවට පසුගිය දිනවල තොරතුරු වාර්තා වුණා.

ඔහු විවාහ දිවියට එළඹිමට නියමිතව ඇත්තේ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් වන ලිමිනි වීරසිංහ සමඟයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය පෙම්වතිය සමඟ සිටින ඡායාරූපයක් පළමු වරට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබෙනවා.

එම ඡායාරූපය පහතින්......
gossip lanka