gossip lanka

"මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න ඔයත් උදව් කළා" මාලිංග කුලසේකරට ස්තූති කරයි !

ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම වේග පන්දු යවන්නෙක් වන නුවන් කුලසේකර ඊයේ (24) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා. ඒ සමු ගැනීමේ තරගයක් හෝ නැතිවයි.

නුවන් කුලසේකරගේ සමුගැන්මත් සමග සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග නුවන් කුලසේකරට සුභ පැතුම් එක් කර තිබුණා.

එම පණිවිඩය පහතින්,
gossip lanka