gossip lanka

"අපිට දැන් තනතුරු දුන්නා... රතන හාමුදුරුවන්ට කියන්නේ පුලුවන්නම් දැන් ගිහිල්ල ආපහු ඉඳගෙන උපවාස කරන්න" - අසාද් සාලි

මුස්ලිම් අමාත්‍යවරු නැවත තම තනතුරු භාරගැනීමත් සමග අතුරලීයේ රතන හිමියන් හා අසාද් සාලි අතර සංවාදය නැවත උද්ගතවී තිබෙනවා.

මේ අනුව මාධ්‍ය අමතමින් අසාද් සාලි මෙවන් අදහසක් පල කළා.

"එයා මොකද කිව්වේ තුන් දෙනෙක් අස්වෙනවනම් නැගිටිනවා කිව්වා.පස්සේ අපි අස්වුනා. ඒ විතරක් නෙමෙයි රිෂාඩ් බතියුදීන් වැරැද්ද භාරගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා ,අගමැති තුමා  අපිට අයෙත් තනතුරු දුන්න . දැන් අපහු ගිහල්ල ඉඳගන්න"

කෙසේ වෙතත් මෙම අදස් අතරතුරදී අතුරලීයේ රතන හිමියන් පැවසුවේ නැවත වතාවක් ඇමති රිෂාඩ් ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තමන් සුදානම් බවයි .

සහන් දහනායක
gossip lanka