ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳූ උසේන් බෝල්ට් ගේ මීටර් 100 ධාවන කාලයට සමාන වේගයකින් කුඩා දරුවෙක් මීටර් 100 අවසන් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස ලොවම මවිත කරවමින් තම සුපිරි හැකියාව පෙන්වා ඇත්තේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි වෙසෙන වයස අවුරුදු 7 ක Rudolph Blaze නමැති කුඩා දරුවෙක්.
ඔහු සිය මීටර් 100 ඉසව්ව නිම කර ඇත්තේ තත්පර 13.48 ක වේගයකින්.
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ එහිදී මෙම පුංචි ධාවකයා තත්පර 8.69ක වේගයකින් ඔහුගේ පළමු මීටර් 60 පසුකිරීමයි.
මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇති මෙම දරුවා.
ලොව වේගවත්ම මිනිසාගේ ධාවන කාලයට අභියෝග කරන 7 හැවිරිදි පොඩ්ඩෙක් මෙන්න
2019-02-13T22:28:00-08:00
Gossip Lanka Hot News
slide|