MRI යන්ත්‍රය යොදාගෙන පළමු වරට ලිංගික ක්‍රියාකාරකම් අධ්‍යනය කරමින් සිදු කළ පරීක්ෂණය

ලොව ප්‍රථම වරට ස්ත්‍රියක් සහ පුරුෂයෙක් mri ස්කෑන් යන්ත්‍රයක් තුල සංසර්ගය වී සිදුකළ පරීක්ෂණයක් පිලිබදව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා . MRI යන්ත්‍රයක්  යොදාගෙන පළමු වරට ලිංගික ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීම මෙහිදී සිදු කර ඇති බවයි සදහන් වන්නේ. එම පරීක්ෂණය සිදු කිරීමේදී  4d ultra sound රූප ලබා ගෙන තිබෙනවා . ස්ත්‍රීයක් සහ පුරුෂයකු අතර තිබෙන සංසර්ග ක්‍රියාවලිය තුලදී සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සහ පද්ධතීන් තුල වෙනස කම් ඇතිවෙනවා .
"ඇත්තටම ලිංගික බලපෑම් තුලින අපේ ශරීරයට අත්වන සුභවාදී බලපෑම් රැසක් තිබෙනවා . ඒඅතර රුධිර පීඩනය අඩු කිරීම ප්‍රතිශක්ති පද්ධතිය වැඩි දියුණු කිරීම සහ හදවත් රෝග ඇතිවීමට ඇති ඉඩකඩ අවම කිරීම මේ අතරින් ප්‍රභලයි . මෙපමණ කලක් ඉහත කරුණු විද්‍යාත්මකව සනාථ වන ආකරයින් ප්‍රයෝගිකව ඉදීරිපත් කර තිබුනේ නැහැ. එනිසාම ඔවුන් ස්ත්‍රීයක් මෙන්ම පුරුෂයෙක් mri ස්කෑන් යන්ත්‍රයක් තුලට යවා සංසර්ගයෙහි යෙදීමට සලස්වා ඒ තුලින් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රින්ට සිදු වන වෙනස් කම් ගැන 4d ultra sound රූපයක් ලබා ගෙන පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කර තිබෙනවා.

ඇත්තටම ලෝකයේ මෙවැනි දෙයක් සිදුවුනේ ප්‍රථම වතාවටයි. එහිදී එම යුවලගේ ලිංගික හැසිරීම් සහ සිරුරට සිදුවන වෙනස් කම් විවිධ කෝණයන්ගෙන් රූප ලබා ගැනීම සිදු කර තිබෙනවා..." යැයි  එම පරීක්ෂණය සිදුකළ පරීක්ෂකයින් සදහන් කර තිබෙනවා.
gossip lanka