අපේ කථිකාචාර්යවරයෙක් හැදූ විදුලි ත්රීවිලරය
සජිතුත් රුධිර පරීක්ෂාවට සූදානම් - කොකේන් චෝදනාව එජාපයට නෑ කිව්ව මහලේකම්ටත් රන්ජන් පිළිතුරු දෙයි
තමන් කොකේන් චෝදනා එල්ල කළ ලැයිස්තුව තවමත් වලංගු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
ජීවිතේ හරි සරලයි- free එකක් ලැබෙන සෑම අවස්ථාවකම මම මගේ පවුලේ අයත් සමග කාලය ගත කරනවා - රොමේෂ් සුගතපාල
මම සාමාන්‍යයෙන් 6 වගේ වෙද්දි ඇහැරෙනවා.
2) ඉතින් ඊටපස්සේ?
ඊට පස්සේ ඉතින් හොඳ වතුර වීදුරුවක් බීලා ව්‍යායාම කටයුතුවල යෙදෙනවා එක මගේ පුරුද්දක් හැමදාම කරන ඊට පස්සෙ පුතාව පෙරපාසල් යන්න සූදානම් කරනවා.
ජීවිතේ හරි සරලයි- free එකක් ලැබෙන සෑම අවස්ථාවකම මම මගේ පවුලේ අයත් සමග කාලය ගත කරනවා - රොමේෂ් සුගතපාල
විවිධාකාර මානසික අසහනයන්ගෙන් පෙළෙන අයත් ඉන්නවා- මං අපහසුතාවට පත් වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා - ලෝචනා ඉමාෂි
විවිධාකාර මානසික අසහනයන්ගෙන් පෙළෙන අයත් ඉන්නවා- මං අපහසුතාවට පත් වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා - ලෝචනා ඉමාෂි
ඉන්දු - පාකිස්ථාන යුද්ධය ඇවිලෙද්දි පාකිස්ථාන හමුදාව අත්අඩංගුවට ගත් ගුවන් නියමුවාට පාකිස්ථාන හමුදාව කළ දේ වීඩියෝවකින් එළියට - (video)
ඉන්දු - පාකිස්ථාන යුද්ධය ඇවිලෙද්දි පාකිස්ථාන හමුදාව අත්අඩංගුවට ගත් ගුවන් නියමුවාට පාකිස්ථාන හමුදාව කළ දේ වීඩියෝවකින් එළියට - (video)
ඒ අස්සෙ උඹ අන්තිමට කදුළු හල හල කියපු වචන ටික අපේ බොක්කටම වැදුනා – උඹට අර කොට ගව්ම, කොට සාය ගැලපෙන්නෙ නෑ – කුවේට් වල කුමාරි අක්කා ගැන තරුණයෙක් කියපු කතාව
අපි හැමෝම අහල තියෙනව කතාවක් කවුරු මොනදේ කිව්වත් උඹගෙ ගමන උඹ පලයං උඹට යන්න ඕන තැනටම පලයං කියලා. ඒකට හොදම උදාහරණය සහ ජීවමාන සාක්ෂිය තමා කුවේට් කුමාරි අක්කා.
අක්කෙ උඹ සින්දු කිව්වෙ උඹගෙ පාළුව තනිකම මකාගන්න. උඹ සින්දු කිව්වෙ ලංකාවෙන් හරියටම කිලෝමීටර් 4140ක් ක් දුරකට වෙලා අනුන්ගෙ කුණු හෝදන රැකියාවක් කරල ඒකෙ මහන්සිය නිවාගන්න.
ඒ අස්සෙ උඹ අන්තිමට කදුළු හල හල කියපු වචන ටික අපේ බොක්කටම වැදුනා – උඹට අර කොට ගව්ම, කොට සාය ගැලපෙන්නෙ නෑ – කුවේට් වල කුමාරි අක්කා ගැන තරුණයෙක් කියපු කතාව
මිලියන ගණන් වටිනා පිරිකර පූජා කළ සමන්තබද්‍ර හිමියන්ගේ උපන්දිනය - (photos)
එම උපන්දින සාදයට කෝටි 02ක වටිනාකමින් යුත් Louis Vuitton සහ Fendy යන ලෝ ප්‍රකට සන්නාමයන්ගෙන් යුත් පිරිකර පූජා කර තිබීම කාගේත් පුදුමය දනවන සිදුවීමක් වුණා.
“කොහොමත් මම වැඩිපුර කතා කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම එයාට ගොඩාක් කැමැති. එයා Marry කලෙත් මම ආසම කෙනෙක්” – කාවින්ද්‍යා අධිකාරී
මේ අපි කියන්න යන්නේ කාවින්ද්‍යාගේ කවුරුත් නොදන්න වෙනස්ම කතාවක් ගැනයි.
අරුණ පුවත්පතට කාවින්ද්‍යා මේ විදිහට ඒ කතා ටික කියලා තිබුණා.
කාවින්ද්‍යා භාවිත කරන Phone එක මොකක්ද ?
iPhone X එකක්.
“කොහොමත් මම වැඩිපුර කතා කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම එයාට ගොඩාක් කැමැති. එයා Marry කලෙත් මම ආසම කෙනෙක්” – කාවින්ද්‍යා අධිකාරී
"බුදු දහමත් ඈදා ගෙන" අපරාධකරුවන් මරණ දඬුවමෙන් බේරන්න ජාත්‍යන්තර NGO සංවිධානයක් සිංහලෙන් පෝස්ටර් ගහයි
"බුදු දහමත් ඈදා ගෙන" අපරාධකරුවන් මරණ දඬුවමෙන් බේරන්න ජාත්‍යන්තර NGO සංවිධානයක් සිංහලෙන් පෝස්ටර් ගහයි
ඔස්කාර් සම්මාන උළෙලේ රතු පලස මතට අඩනිරුවතින් පැමිණි නිළියන් ගැන ලොවම කතා කරයි – (ඡායාරූප මෙන්න)
මෙහි ඇති රතු පලස මගින් ගමන් කිරීමට ඉන්දියාවේ සරාගී නිළි ප්‍රියංකා චොප්රාටද අවස්ථාව හිමිවුණා.
මෙහිදී 23 හැවිරිදි ඇමරිකානු නිරූපිකාවක් වන kendall jenner දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබීම විශේෂත්වයක්
ඒ ඇයගේ අඩනිරුවත් විලාසිතාව නිසයි.
තවද බ්‍රිතාන්‍ය ගායිකාවක් වන Rita ora ගේ විලාසිතාවත් බොහෝ දෙනෙකුගේ සිත් දිනාගෙන තිබුණා.
ඔස්කාර් සම්මාන උළෙල වර්ණවත් කළ නළු නිළියන්ගේ විලාසිතා පහතින්…
සුනඛයෝ නිසා මිනිහෙක් වුණු අරුම පුදුම අයෙකුගේ අතීතාවර්ජනය – (Photos)
"LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ" - සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයි
පාර්ශ්ව කිහිපයකින් තමන්ට ආරාධනා ලැබුණ බවත් වීසා ලැබෙන්නේ නම් තමන් ජිනීවා නුවර බලා පිටතව යන බවයි ඔහු සඳහන් කළේ.
"ඔවුන් මගේ ඇඳුම් පැලඳුම්වලට හිනා වුණා. මට දරුණු විදිහට අපහාස කළා..." - අප්‍රිකාවේ බැටළුවන් බලාගත් දැරිය ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරිය වූ හැටි
දුප්පත්කම නිසා මේ දැරියට හරිහමන් ඉගෙනීමක් ලබන්න පුළුවන් වුණේ නැහැ.
"ඔවුන් මගේ ඇඳුම් පැලඳුම්වලට හිනා වුණා. මට දරුණු විදිහට අපහාස කළා..." - අප්‍රිකාවේ බැටළුවන් බලාගත් දැරිය ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරිය වූ හැටි
දේදුණු ආකාසේ චිත්‍රපටයෙන් රසික ආදරය දිනූ චූලක්ෂි රණතුංග යක්ෂ නායිකාවක් වෙයි – පුවත් මැවූ අමුතු කතාව මෙන්න
එ් පිරිසෙන් එක් ශිල්පිනියක ලෙස චුලක්ෂි රණතුංග හඳුන්වා දිය හැකියි. 2014 වසරේ Miss Sri Lanka කිරුළ දිනූ ඇය එ් වසරේ ලෝක රූ රැජන තරගය සඳහාද අපේ රට නියෝජනය කළ අතර 2017 වසරේ අන්තර්ජාතික නිරූපණ තරගයකින් ජයග්‍රහණය ලබා මවුබිමට කීර්තියක් ගෙන දුන්නාය.
දේදුණු ආකාසේ චිත්‍රපටයෙන් රසික ආදරය දිනූ චූලක්ෂි රණතුංග යක්ෂ නායිකාවක් වෙයි – පුවත් මැවූ අමුතු කතාව මෙන්න
පෙර පාසල් දරුවන්ට අමානුෂිකව පහර දෙන ආකාරය රහසිගත කැමරාවක සටහන් වූ හැටි
වයස අවුරුදු තුනත් හයත් අතර දරුවන් මෙම ළදරු පාසලේ සිටින අතර එහි දරුවන් 40 දෙනෙකු සිටින බවත් සදහන්.
ඇඳගෙන ඉන්න බැරිනම් අපහසුවෙන් ඉන්නවා නම් කොච්චර පැෂන් කළත් වැඩක් නෑ - සදනි ප්‍රනාන්දු
මම ලොකුවට ෆැෂන් කරන කෙනෙක් නෙමෙයි. ගොඩක් සිම්පල් විදියට අඳින්න කැමැතියි.
ෆැෂන් කියන්නේ කලාවක් කිව්වොත්?
ඔව්. ෆැෂන් කියන්නේ කලාවක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අලුතෙන්ම ගත්ත සුපිරි මෝටර් රථය මෙන්න
මෙය Aston Martin DB 11 වර්ගයේ මෝටර් රථයක්.
පාකිස්ථාන සිනමා ශිල්පීන්ට ඉන්දියාවෙන් තහනමක්
1975 පටන්ගත්තු, ලංකාවේ කුඩු ගැහිල්ලේ ඇත්ත කතාව මෙන්න
ඒඞ්ස් රෝගියකු මුල්වරට ලංකාවෙන් හමුවන්නේ 1986 අවුරුද්දේ සැප්තැම්බරයේදීය. ඔහු නිවාඩුවක් ගතකිරීම සඳහා යුරෝපීය රටකින් මෙහි පැමිණ සිටි සුදු ජාතිකයෙකි. රත්නපුරයේ හෝටලයක ඔහු ලැගුම් ගත්තේය. ලංකාවට ආදා පටන්ම ඔහුට නිතරම උණ ගත්තේය. දිනක් අධික උණ නිසා ඔහු භයානක ලෙස වෙව්ලූවේය.
නාගයන් සමඟ එකට නිදන කාජල්
"ඒ ගැන දැනගත්තට පස්සේ හැමෝම මට විහිළු කළා.." - යෝනි මාර්ගයක් නැතිව උපත ලැබූ සුරූපිනියට අවසානයේ පෙම්වතා දුන්නු තෑග්ග - (Photos)
ඇයගේ රූපය දකින ඕනෑම කෙනෙකුට ඇය සාමාන්‍ය ගැහැණු ළමයෙක් වුණත් ඒක එහෙම නෙවෙයි කිව්වොත් ඔබ පුදුමයට පත් වෙයි.
"ඒ ගැන දැනගත්තට පස්සේ හැමෝම මට විහිළු කළා.." - යෝනි මාර්ගයක් නැතිව උපත ලැබූ සුරූපිනියට අවසානයේ පෙම්වතා දුන්නු තෑග්ග - (Photos)
IS බිරිඳක් වීමට බ්‍රිතාන්‍යයෙන් පළා ආ දැරිය ගැබිණියක් නිසා යළිත් ගෙදර යන්න අවසර ඉල්ලයි - (Photos)
මේ වනවිට 19 හැවිරිදි වියේ පසුවන ෂාමිමා බෙගම් නැමති ඇය නව මස් ගැබිණියක වන අතර, ඇයට දාව මීට පෙර ඉපදී තිබූ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බවද සඳහන්.
ඇය ඇගේ හීනයේ ඉන්නවා මම මගේ පාඩුවේ ඉන්නවා
“කුසල් කියන්නේ දෙයියෙක්.විශ්ව කියන්නේ දේවාලයක්.සුදු මහත්තයෝ හැමදාම සතුටින් ඉන්නකෝ හොඳේ” – කුසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ලංකාව ලැබූ ජය බුකියේ සැමරුණු හැටි මෙන්න – (Photos)
ඒ කුසල් ජනිත් පෙරේරාගේ සුපිරි පිතිහරඹයකින්.
කුසල් ඊයේ සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කළා.
පරාජයන් උරුම කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කරදුන් කුසල් නොදැවී ලකුණු 153 ක් රැස් කළා.
මෙම ජයත් සමග අන්තර්ජාලය පුරා විවිධ post හුවමාරු වීමට පටන් ගෙන තිබෙනවා.
මේ එවැනි පෝස්ට් කිහිපයක්….
“කුසල් කියන්නේ දෙයියෙක්.විශ්ව කියන්නේ දේවාලයක්.සුදු මහත්තයෝ හැමදාම සතුටින් ඉන්නකෝ හොඳේ” – කුසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ලංකාව ලැබූ ජය බුකියේ සැමරුණු හැටි මෙන්න – (Photos)