අපේ කථිකාචාර්යවරයෙක් හැදූ විදුලි ත්‍රීවිලරය

කාර්මීකරණය හේතුවෙන් විනාශ වූ ලෝක පරිසරය වර්තමානය වන විට කාර්මීකරණයේ නව දියුණුවක් සමගම නැවත ජීවය ලබමින් සිටින බව පෙනී යයි. මේ වන විට ලෝකයේ ප්‍රධාන සංවිධාන, ආයතන සහ සෑම රටක්ම පරිසර හිතකාමී විසඳුම්වලට අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම පරිසර හිතකාමී නව නිර්මාණ තරගාවලි තුළින් එම නිර්මාණ ලෝකයට හඳුන්වා දී ඒ තුළින් සොබාදහම ආරක්ෂා කරගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනු දක්නට ලැබේ.

සජිතුත් රුධිර පරීක්ෂාවට සූදානම් - කොකේන් චෝදනාව එජාපයට නෑ කිව්ව මහලේකම්ටත් රන්ජන් පිළිතුරු දෙයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ද කොකේන් චෝදනාවලින් නිදහස් වීම සඳහා ඉදිරියේදී රුධිර පරීක්ෂාවකට පෙනී සිටිනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

තමන් කොකේන් චෝදනා එල්ල කළ ලැයිස්තුව තවමත් වලංගු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ජීවිතේ හරි සරලයි- free එකක් ලැබෙන සෑම අවස්ථාවකම මම මගේ පවුලේ අයත් සමග කාලය ගත කරනවා - රොමේෂ් සුගතපාල

1) රොමේෂ් උදේම ඇහැරෙන්නේ කීයටද?

මම සාමාන්‍යයෙන් 6 වගේ වෙද්දි ඇහැරෙනවා.

2) ඉතින් ඊටපස්සේ?

ඊට පස්සේ ඉතින් හොඳ වතුර වීදුරුවක් බීලා ව්‍යායාම කටයුතුවල යෙදෙනවා එක මගේ පුරුද්දක් හැමදාම කරන ඊට පස්සෙ පුතාව පෙරපාසල් යන්න සූදානම් කරනවා.

විවිධාකාර මානසික අසහනයන්ගෙන් පෙළෙන අයත් ඉන්නවා- මං අපහසුතාවට පත් වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා - ලෝචනා ඉමාෂි

මට තියෙන්නේ අතිශය සමීප හිතවතුන් පිරිසකට සීමාවුණු Facebook එකක්. ඒ වගේම fanpage එකක්. ඒත් facebook එකේ ලෝචනා ඉමාෂි කියලා සෝදිසි කරද්දී “ලෝචනා ඉමාෂි”ලා මහ ගොඩක් ඉන්නවා. ඒ හැම එකක්ම ව්‍යාජ ගිණුම්. මගේ නමින් facebook එකේ පෙනී සිටින එබඳු හොරුන් නිසා මං අපහසුතාවට පත් වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

ඉන්දු - පාකිස්ථාන යුද්ධය ඇවිලෙද්දි පාකිස්ථාන හමුදාව අත්අඩංගුවට ගත් ගුවන් නියමුවාට පාකිස්ථාන හමුදාව කළ දේ වීඩියෝවකින් එළියට - (video)

කිස්ථාන ගුවන් හමුදාව විසින් පකිස්ථාන ගුවන් සීමාව තුලදී ඉන්දියානු ජෙට් යානා දෙකකට වෙඩි තබා එය පහතට හෙලීමට කටයුතු කර තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඉන්දියානු ගුවන් නියමුවන් දෙදෙනෙක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර එක් ගුවන් නියෙමුවෙකු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් සදහන්.

ඒ අස්සෙ උඹ අන්තිමට කදුළු හල හල කියපු වචන ටික අපේ බොක්කටම වැදුනා – උඹට අර කොට ගව්ම, කොට සාය ගැලපෙන්නෙ නෑ – කුවේට් වල කුමාරි අක්කා ගැන තරුණයෙක් කියපු කතාව

කුමාරි අක්කේ සමාවෙයන්,
අපි හැමෝම අහල තියෙනව කතාවක් කවුරු මොනදේ කිව්වත් උඹගෙ ගමන උඹ පලයං උඹට යන්න ඕන තැනටම පලයං කියලා. ඒකට හොදම උදාහරණය සහ ජීවමාන සාක්ෂිය තමා කුවේට් කුමාරි අක්කා.
අක්කෙ උඹ සින්දු කිව්වෙ උඹගෙ පාළුව තනිකම මකාගන්න. උඹ සින්දු කිව්වෙ ලංකාවෙන් හරියටම කිලෝමීටර් 4140ක් ක් දුරකට වෙලා අනුන්ගෙ කුණු හෝදන රැකියාවක් කරල ඒකෙ මහන්සිය නිවාගන්න.

මිලියන ගණන් වටිනා පිරිකර පූජා කළ සමන්තබද්‍ර හිමියන්ගේ උපන්දිනය - (photos)

කාලයෙන් කාලයට පුවත් මවන සමන්තබද්‍ර හිමියන් මෙවර සිය ජන්ම දිනය සමරමින් පසුගිය (24) සාදයක් පවත්වා තිබෙනවා.

එම උපන්දින සාදයට කෝටි 02ක වටිනාකමින් යුත් Louis Vuitton සහ Fendy යන ලෝ ප්‍රකට සන්නාමයන්ගෙන් යුත් පිරිකර පූජා කර තිබීම කාගේත් පුදුමය දනවන සිදුවීමක් වුණා.

“කොහොමත් මම වැඩිපුර කතා කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම එයාට ගොඩාක් කැමැති. එයා Marry කලෙත් මම ආසම කෙනෙක්” – කාවින්ද්‍යා අධිකාරී

කාවින්ද්‍යා අධිකාරී ගැන පසුගිය කාලේ නිතරම වගේ කතා වුණා.
මේ අපි කියන්න යන්නේ කාවින්ද්‍යාගේ කවුරුත් නොදන්න වෙනස්ම කතාවක් ගැනයි.
අරුණ පුවත්පතට කාවින්ද්‍යා මේ විදිහට ඒ කතා ටික කියලා තිබුණා.

කාවින්ද්‍යා භාවිත කරන Phone එක මොකක්ද ?
iPhone X එකක්.

"බුදු දහමත් ඈදා ගෙන" අපරාධකරුවන් මරණ දඬුවමෙන් බේරන්න ජාත්‍යන්තර NGO සංවිධානයක් සිංහලෙන් පෝස්ටර් ගහයි

ශ්‍රී ලංකාව බොහෝ සෙයින් පීඩා විදින ගැටලුවක් වී තිබෙන්නේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමයි. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටට විශාල මුදලක් අහිමි කරනවා සේම මෙරට තරුණ ජීවිත දිනෙන් දින බිලි ගනිමින් සිටියි. මෙම නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම අවසන් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජය විශාල උත්සාහයක් දරමින් සිටියි.

ඔස්කාර් සම්මාන උළෙලේ රතු පලස මතට අඩනිරුවතින් පැමිණි නිළියන් ගැන ලොවම කතා කරයි – (ඡායාරූප මෙන්න)

91 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඊයේ දින නිමාවට පත්වුණේ අති උත්කර්ෂවත් අන්දමින්.
මෙහි ඇති රතු පලස මගින් ගමන් කිරීමට ඉන්දියාවේ සරාගී නිළි ප්‍රියංකා චොප්රාටද අවස්ථාව හිමිවුණා.
මෙහිදී 23 හැවිරිදි ඇමරිකානු නිරූපිකාවක් වන kendall jenner දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබීම විශේෂත්වයක්
ඒ ඇයගේ අඩනිරුවත් විලාසිතාව නිසයි.
තවද බ්‍රිතාන්‍ය ගායිකාවක් වන Rita ora ගේ විලාසිතාවත් බොහෝ දෙනෙකුගේ සිත් දිනාගෙන තිබුණා.

ඔස්කාර් සම්මාන උළෙල වර්ණවත් කළ නළු නිළියන්ගේ විලාසිතා පහතින්…

සුනඛයෝ නිසා මිනිහෙක් වුණු අරුම පුදුම අයෙකුගේ අතීතාවර්ජනය – (Photos)

අතීතය සුන්දරය. අර්ථවත්ය. අවශ්‍ය නම් ආදර්ශද බොහෝය. වසර 1948 දෙසැම්බර් 10 වැනි දින ඉන්ස්පෙක්ටර් ජෙනරාල් සර් රිචඞ් අලූවිහාරේගේ යෝජනාවකට අනුව ආරම්භ කෙරුණු පොලිස් නිල සුනඛ ඒකකයේ ආරම්භක නිල සුනඛ පුහුණුකරු වන සාජන් හර්බි බර්ටස් මහතා අද විශ‍්‍රාම සුවයෙන් කල් ගෙවයි. වසර 1921 මාර්තු 29 වැනි දින උපන් බර්ටස් මහතා අතීත තොරතුරු එකිනෙක අමුණන්නේ වටිනා මුතු ඇට එකිනෙක ගෙන හැඩකරනා ගෙත්තමක් පරිද්දෙනි.

"LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ" - සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයි

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසියට එක්වීමට තමන්ද සූදානමින් සිටින බව උතුරේ දේශපාලඥයින් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළ අරුන් සිද්ධාර්තන් පවසනවා.

පාර්ශ්ව කිහිපයකින් තමන්ට ආරාධනා ලැබුණ බවත් වීසා ලැබෙන්නේ නම් තමන් ජිනීවා නුවර බලා පිටතව යන බවයි ඔහු සඳහන් කළේ.

"ඔවුන් මගේ ඇඳුම් පැලඳුම්වලට හිනා වුණා. මට දරුණු විදිහට අපහාස කළා..." - අප්‍රිකාවේ බැටළුවන් බලාගත් දැරිය ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරිය වූ හැටි

අප්‍රිකානු මහාද්වීපයේ මොරොක්කෝ රාජ්‍යයේ නාදෝර් නම් පිටිසරබද ගම්මානයේ දිළිඳු අහිංසක පවුලක් ජීවත් වුණා. මේ පවු‍ලේ සිටියා දරු දැරියන් හත්දෙනෙක්. එයින් දෙවැන්නා දියණියක්. ඇය උපන්නේ 1977 ඔක්තෝබර් 4 වැනිදායි. ඇයට නම් තැබුණේ najat belkacem  ලෙසින්.

දුප්පත්කම නිසා මේ දැරියට හරිහමන් ඉගෙනීමක් ලබන්න පුළුවන් වුණේ නැහැ.

දේදුණු ආකාසේ චිත්‍රපටයෙන් රසික ආදරය දිනූ චූලක්ෂි රණතුංග යක්ෂ නායිකාවක් වෙයි – පුවත් මැවූ අමුතු කතාව මෙන්න

අන්තර්ජාතික ජයග්‍රහණ ලැබූ නිරූපිකාවන් අප රට තුළ සිටින්නේ අතේ ඇඟිලි ගණනට වඩා අඩු ප්‍රමාණයකි.
එ් පිරිසෙන් එක් ශිල්පිනියක ලෙස චුලක්ෂි රණතුංග හඳුන්වා දිය හැකියි. 2014 වසරේ Miss Sri Lanka කිරුළ දිනූ ඇය එ් වසරේ ලෝක රූ රැජන තරගය සඳහාද අපේ රට නියෝජනය කළ අතර 2017 වසරේ අන්තර්ජාතික නිරූපණ තරගයකින් ජයග්‍රහණය ලබා මවුබිමට කීර්තියක් ගෙන දුන්නාය.

පෙර පාසල් දරුවන්ට අමානුෂිකව පහර දෙන ආකාරය රහසිගත කැමරාවක සටහන් වූ හැටි

චීන ජාතික 38 හැවිරිදි Zheng Moli, හා 26 හැවිරිදි  Hong Pingping යන ඉතාලි ළදරු පාසලක ඉගැන්වීම් කරන ගුරුවරියන් දෙදෙනෙකු දිනපතා සිසුන්ට පහර දෙන, හිංසා කරන අයුරු රහසිගත කැමරාවක සටහන් වී තිබෙන පුවතක් ඉතාලියෙන් වාර්තා වෙනවා.

වයස අවුරුදු තුනත් හයත් අතර දරුවන් මෙම ළදරු පාසලේ සිටින අතර එහි දරුවන් 40 දෙනෙකු සිටින බවත් සදහන්.

ඇඳගෙන ඉන්න බැරිනම් අපහසුවෙන් ඉන්නවා නම් කොච්චර පැෂන් කළත් වැඩක් නෑ - සදනි ප‍්‍රනාන්දු

ෆැෂන් ගැන මොකද හිතන්නේ ?

 මම ලොකුවට ෆැෂන් කරන කෙනෙක් නෙමෙයි. ගොඩක් සිම්පල් විදියට අඳින්න කැමැතියි.

 ෆැෂන් කියන්නේ කලාවක් කිව්වොත්?

 ඔව්. ෆැෂන් කියන්නේ කලාවක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අලුතෙන්ම ගත්ත සුපිරි මෝටර් රථය මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මිලදීගත් සුපිරි මෝටර් රථයක ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

මෙය Aston Martin DB 11 වර්ගයේ මෝටර් රථයක්.

පාකිස්ථාන සිනමා ශිල්පීන්ට ඉන්දියාවෙන් තහනමක්

 ඉන්දීය සිනමා කටයුතු සඳහා පාකිස්ථාන නළු නිළියන් සහ ගායක ගායිකාවන් සම්බන්ධ කර ගැනීම වළක්වාලමින් ඉන්දීය සිනමාකරුවන්ගේ සංගමය විසින් වාරණයක් නිකුත් කර තිබෙනවා. එහි ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයට අනුව කිසිදු පාකිස්ථාන සිනමා ශිල්පීන් සහ ගායක ගායිකාවන් සිය සිනමා කටයුතු සඳහා දායක කර ගැනීමෙන් වලකින ලෙස ඉන්දීය සිනමා නිෂ්පාදකයින්ට සහ අධ්‍යක්ෂකවරුන්ට කරුවන්ට දැනුම් දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

1975 පටන්ගත්තු, ලංකාවේ කුඩු ගැහිල්ලේ ඇත්ත කතාව මෙන්න

ශ්‍රී ලංකාව කුඩු පුරයක් වීගෙන එන නමුත් එය කෙසේ සිදුවිද යන්න අදවන විට අමතකව ගොස් තිබේ. මේ ලිපිපෙළ මගින් සිදුවන්නේ ඒ කතාව යළි මෙනෙහි කිරීමකි.
ඒඞ්ස් රෝගියකු මුල්වරට ලංකාවෙන් හමුවන්නේ 1986 අවුරුද්දේ සැප්තැම්බරයේදීය. ඔහු නිවාඩුවක් ගතකිරීම සඳහා යුරෝපීය රටකින් මෙහි පැමිණ සිටි සුදු ජාතිකයෙකි. රත්නපුරයේ හෝටලයක ඔහු ලැගුම් ගත්තේය. ලංකාවට ආදා පටන්ම ඔහුට නිතරම උණ ගත්තේය. දිනක් අධික උණ නිසා ඔහු භයානක ලෙස වෙව්ලූවේය.

නාගයන් සමඟ එකට නිදන කාජල්

අපේ අසල්වැසි රට වන ඉන්දියාව විවිධ ආගම් අදහන විවිධ කුලවලට අයිති ජනතාවක් වෙසෙන රටක්. මේ නිසාම ඔවුන් අතරින් දිනපතාම පාහේ අපූරු පුවත් වාර්තා වනවා. අද අප අතැඹුල විශේෂාංගයෙන් කියන්නට යන්නේ එවන් අපූර්ව එහෙත් අසන්නට පවා බය සිතෙන සමහරකුට පිළිකුල දනවන පුවතක්. සාමාන්‍යයෙන් අපේ රටේ පමණක් නොවේ; ලොව බොහෝ රටවල පුංචි දරුවන් සුරතල් සතුන් ලෙස නිවෙස්වල ඇති දැඩි කරන්නේ බල්ලන්, පූසන්, මාළුන්, කුරුල්ලන් සහ හාවුන්ට වැනි අහිංසක අනතුරු රහිත සතුන්. පිරිමි දරුවන්ටත් වඩා ගැහැනු දරුවන් හාවුන් හා පූසන්ට ප්‍රිය කරනවා.

"ඒ ගැන දැනගත්තට පස්සේ හැමෝම මට විහිළු කළා.." - යෝනි මාර්ගයක් නැතිව උපත ලැබූ සුරූපිනියට අවසානයේ පෙම්වතා දුන්නු තෑග්ග - (Photos)

22 හැවිරිදි කයිල් මෝටිස් ගැන මේ කතාව, ටිකක් විශ්මයජනක කතන්දරයක්.

ඇයගේ රූපය දකින ඕනෑම කෙනෙකුට ඇය සාමාන්‍ය ගැහැණු ළමයෙක් වුණත් ඒක එහෙම නෙවෙයි කිව්වොත් ඔබ පුදුමයට පත් වෙයි.

IS බිරිඳක් වීමට බ්‍රිතාන්‍යයෙන් පළා ආ දැරිය ගැබිණියක් නිසා යළිත් ගෙදර යන්න අවසර ඉල්ලයි - (Photos)

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එක්වීම සඳහා 2015 දී බ්‍රිතාන්‍ය හැරගිය පාසල් දැරියන් තිදෙනාගෙන් එක් අයෙකු යළි බ්‍රිතාන්‍යයට පැමිණීමට කැමත්තෙන් පසුවෙයි.

මේ වනවිට 19 හැවිරිදි වියේ පසුවන ෂාමිමා බෙගම් නැමති ඇය නව මස් ගැබිණියක වන අතර, ඇයට දාව මීට පෙර ඉපදී තිබූ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බවද සඳහන්.

ඇය ඇගේ හීනයේ ඉන්නවා මම මගේ පාඩුවේ ඉන්නවා

මුහුණු‍පොත හරහා අපිට විවිධාකාර ගැහැනු, පිරිමි මුණ ගැසෙනවා. ඔවුන් අතර ඉන්න අපිව හඳුනන, ඒත් අපි නාඳුනන අය සමහර වෙලාවට අපිට ගොඩාක් සමීප වන අවස්ථාත් තියෙනවා. ඒ වගේ බැඳීම් වලින්  හොඳ වගේම නරකත් වෙන්න පුළුවන්. මුහුණු ‍පොතේ පෙරළුණු ‍පොත් සඳහා මම මේ වෙලාවේ කියන්න යන්නේ ඒ විදියේ අත්දැකීම් දෙකක් ගැනයි.

“කුසල් කියන්නේ දෙයියෙක්.විශ්ව කියන්නේ දේවාලයක්.සුදු මහත්තයෝ හැමදාම සතුටින් ඉන්නකෝ හොඳේ” – කුසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ලංකාව ලැබූ ජය බුකියේ සැමරුණු හැටි මෙන්න – (Photos)

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය තියුණු තරගයකින් අනතුරුව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ කුසල් ජනිත් පෙරේරාගේ සුපිරි පිතිහරඹයකින්.
කුසල් ඊයේ සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කළා.
පරාජයන් උරුම කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කරදුන් කුසල් නොදැවී ලකුණු 153 ක් රැස් කළා.
මෙම ජයත් සමග අන්තර්ජාලය පුරා විවිධ post හුවමාරු වීමට පටන් ගෙන තිබෙනවා.

මේ එවැනි පෝස්ට් කිහිපයක්….