යූ ටියුබ් සමාගම තම චැනලයන් ඔස්සේ ප්‍රචාරය කරනු ලබන වීඩියෝවන් සම්බන්ධයෙන් නව සීමාවන් කිහිපයක් පැණවීමට තීරණය කර තිබෙනවා.
ඒ භයානක, හානිදායක හෝ වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන එක් කිරීම තහනම් කිරීමටයි.
භයානක, හානිදායක හෝ වේදනාකාරී වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි අගතීන් සැලකිල්ලට ගනිමිනුයි සමාගම මෙම තීරණයට එළැඹ ඇත්තේ.
යු ටියුබ් ආයතනය පවසන්නේ මෙවැනි කිසිදු ආකාරයේ වීඩියෝවකට මින් පසු තම සමාජ ජාල මාධ්‍ය තුළ ඉඩක් නොදෙන බවයි.
Youtube එකට නුසුදුසු වීඩියෝ දාන්නේ බලාගෙනයි. අලුත්ම නීතිය මෙන්න
2019-01-16T21:41:00-08:00
Gossip Lanka Hot News
slide|