ඉන්දියානුවන් කැන්ගරුවන් දණ ගැස්සවූ සතුට සමරන්නට අනුෂ්කාත් එක්වෙයි - (Photos)

විරාත් කෝලි වගේම අනුෂ්කා ශර්මා කියන්නේ ඉන්දියාවේ ඉන්න ජනප්‍රියම යුවලක්. වීරත් ක්‍රිකට්වලින් ලෝකයේම අවධානය ගද්දි අනුෂ්කා රංගනයේ දක්ෂතාවයෙන් හැමෝගෙම ආදරය අවධානය ගන්න සමත් වෙනවා.

ඒ වගේම ඊයේ ඕස්ට්‍රේලියාවේදී අවසන් වූ ටෙස්ට් තරගාවලියේදී ඉන්දියාව ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. ඒ ඕස්ටේලියාවේදී ඉන්දියාව වාර්තා කළ  ප්‍රථම ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරමින්. ඒ ජයග්‍රහණයේ සතුට විදින්න විරාත් එක්ක ඔහුගේ ආදරණිය බිරිද එකතු වුණා.

තරගය අවසන් වෙනවත් එක්කම අනුෂ්කා ශර්මා වීරත්ව හොයාගෙන පිටියට ආ ආදරණිය ඡායාරූප පහතින්