තරහක් වෛරයක් මොකටද? - වික්ටර් රත්නායක

අපේ රට නොයෙකුත් ජාතීන් සහ නොයෙකුත් ආගම්වල මිනිසුන් ජීවත් වෙන රටක්. මේ හැම මිනිසුන්ම කලාවට හරි ආදරෙයි. ඉතින් මේ හැමෝ අතරෙම කිසිම විරෝධයක් නැති, ජාති, ආගම් භේදයක් නැති වාසනාවන්ත වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. කා අතරවත් තරහක්, වෛරයක් ඇති නොවේවා..

 ඒ වගේම අපේ රටේ ජීවත් වෙන හැම කලාකරුවකුගේම, කලාකාරියකගේම අදහස්, සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
gossip lanka