අැමෙරිකාවේ පැන නැගී ඇති අර්බුදය හමුවේ ධවල මන්දිර සේවකයින් නිවාඩු ලබා සිටින බැවින්, ජනාධිපතිවරයාගේ ආරාධනා ලැබ පැමිණි ක්ලෙම්සන් විශ්ව විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමට පිටතින් ක්ෂණික ආහාර ගෙන්වා සංග්‍රහ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට සිදු වී තිබෙනවා
ඒ අනුව මැක්ඩොනල්ඩ්ස්, වෙන්ඩිස්, බර්ගර් කිංග් අවන්හල් වලින් බර්ගර්, පීසා ඇතුළු ක්ෂණික ආහාර වර්ග වලින් ඔවුන් සතුටු වූ බව ට්‍රම්ප් පවසනවා.
පාපන්දු කණ්ඩායමට පිටතින් ආහාර ගෙන්වූ ලෝක බලවතා කළ දේ මෙන්න - (Photos)
2019-01-16T21:47:00-08:00
Gossip Lanka Hot News
slide|