gossip lanka

හිත් රිදීම් දරාගන්න හයිය ලැබේවා ! - ශලනි තාරකා

කිසිම කලබලයක් නැති හැමෝගෙම හිත සතුටින් පිරෙන, බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවායි මම පතනවා. ජීවිතයට අභියෝග ඒවි. ජීවිතයට හිත් රිදීම් ඒවි.

ඒ  හැමටම මුහුණ දෙන්න පුළුවන් හිතේ හයිය ඇතිවෙන සුබම සුබ වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
ශලනි තාරකා
gossip lanka