"ෆොන්සේකා කියන පිස්සු මීහරකා කාගේ හරි ලණු කනවා" - තෙවරප්පෙරුමගෙන් ෆොන්සේකාට යළි ප්‍රහාරයක් - (video)

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද යළිත්වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විවේචනය කරනු ලැබුවා.

ඒ කළුතර මතුගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී.