නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පසුගිය දිනවල දේශාපාලන වේදිකාවේ සැමගේ කතාබහට ලක්වූ චරිතයක්.
ඒ,නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර ඇති වූ වාද විවාද හේතුවෙන්.
මේ අතර,මේදිනවල නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හට අලුත් වගකීමක් පැවරී ඇති බවද අපට වාර්තා වුණා.
ඒ අලුත් වගකීම අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වුයේ මෙලෙසිනි.
ෆොන්සේකා සමග අවසන් සටනින් පසු තෙවරප්පෙරුම කිරි දොවන රස්සාවට බසී - (video)
2019-01-09T20:43:00-08:00
Gossip Lanka Hot News
slide|