“අපිට නින්ද යන්නේ නෑ.. ජීවිතේ ගැන ආශාවක් නෑ.. තනියම ඉන්නකොට බයයි” – ආදාහනාගාරයක රැකියාව කරලා ජීවිත ගමන ගැටගහගන්න හිත හයිය මිනිසුන් - (video)

හීන, බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙන මේ ලෝකෙට ආපු අපි කවදාහරි දවසක මේ ලෝකෙන් යන්නම යනවා..

ඒ යද්දි අපි කිසිම දෙයක් අරගෙනනම් යන්නේ නෑ..

හිස් අතින් ජීවිතේ පටන් ගත්තු අපි හිස් අතින්ම ආපහු යන එක හොඳටම තේරුම් ගත්ත, හොඳටම දකින පිරිසක් ඉන්නවා..

ඒ තමයි ආදාහනාගාරයක සේවය කරන අය.

ඉතිං ඔවුන්ගේ අත්දැකීම් ගැන කතා කරලා බලන්න අපි හිතුවා..