gossip lanka

රටම දන්න සුපිරි නළු යුවළ වසර තිස්පහකට පසු විවාහ වෙයි - (Photos)

මානෙල් වානගුරු හා ආනන්ද වික්‍රමගේ කියන්නේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට හා සිනමාවට මෙන්ම වේදිකාවට බෙහෙවින් සේවයක් කළ රංගන ශිල්පින් යුවලක්. මේ දෙදෙනා විවාහ වෙලා වසර 35ක් වෙනවා.

සාමකාමී හා ආදරණිය විවාහ ජිවිතයක් ගත කළ මානෙල් හා ආනන්ද 35 වැනි විවාහ සංවත්සරය සමරා තිබෙනවා. ඒ නැවතත් මංගල ඇදුමින් සැරසිලා.

එහි ඡායාරූප පහතින්
gossip lanka