ඉන්දියාව ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරයි

ඉන්දියාව විසින් ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවා තිබේ.

ග්‍රෑම් 1260 ක්‌ වන කලාම් සැට්‌ - ඪ 2 නමැති මෙම චන්ද්‍රිකාව නිපදවන ලද්දේ අභ්‍යවකාශ පාඨමාලා හදාරන සිසු පිරිසක්‌ විසිනි.
 ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් සිහාරා කොටාහි අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ සිට මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කරන ලදී.
gossip lanka