නිරුවත් ඡායාරූප ලීක් වුණු හැටි ගැන සුරුපි නිළිය කියයි

ඉන්දීයාවේ සුරූපී චිත්‍රපට නිළියක් වන හංසිකාගේ බවට සඳහන් වන ඡායාරූප පෙළක් අන්තර්ජාලට එක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුම හැක් කිරීමකට ලක්වීමෙන් මෙලෙස විවිධ වර්ගයේ ඡායාරූප අන්තර්ජාලයට එක්ව ඇති බවයි.
ඒ අනුව එහි තිබූ ඇයගේ පෞද්ගලික ඡායාරූපයි මෙලෙස අනතර්ජාලයට මුදාහැර ඇත්තේ.

මේ අතර මීට පෙර අවස්ථාවක දීද ඇයගේ නම යටතේ විවිධ වීඩියෝ සහ ඡායාරූප අනතර්ජාලයට එක්ව තිබුනා.

එහි නිරුවත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලට එක්කර තිබුනා.

එහිදී ඇය අදාළ ඡ්යාරූප සහ වීඩියෝ දර්ශනවල සිටින්නේ තමන් නොවන බවයි සඳහන් කර තිබුනේ.

gossip lanka