Fill-tගේ සහ හසිනිගේ කුණුහරුප වීඩියෝව නරඹන්නන් යූ ටියුබයෙන් ගලවයි....වීඩියෝව ප‍්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවියකට එක් කෙරේ !

රැප් ගායන ශිල්පී Fill-t සහ නිරූපණ ශිල්පිනී හසිනි සැමුවෙල් විසින් මෑතකදී යූ ටියුබ් වෙත මුදාහරින ලද ගීත වීඩියෝව එම අඩවිය විසින් අවහිර කර තිබේ.

වීඩියෝවේ අසභ්‍ය ලිංගික දර්ශන ඇතුලත් වේ යැයි මෙරට නරඹනන්න් විසින් විශාල වහයෙන් කරන ලද පැමිණිලි කිරීම් මත මෙසේ අවහිර කර තිබේ.
 දින කිහිපයක් තුල එම වීඩියෝව ලක්‍ෂ 15 ක පමණ ප්‍රමාණයක් නරඹා තිබූ අතර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අප්‍රසාදය පළ කරද්දී ප‍්‍රසාදය පල කර තිබුනේ ඉතා සුළු පිරිසකි.

මෙම අවහිර කිරීම සම්බන්ධයෙන් Fill-t සිය ෆේස්බුක් ගිනුමේ සඳහන් කර තිබුනේ යූ ටියුබයෙන් ඉවත් කලද මෙය අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවියකට එක් කල බවයි.

ටික වේලාවකට පසු ඔවුන් විසින් නැවත සදහන් කර ඇත්තේ යූ ටියුබයේ තහනම සාකච්චා කර ඉවත් කර ගත් බවයි.

එමෙන්ම හසිනි සැමුවෙල්ද සඳහන් කර තිබුණේ තමන් මෙතනින් නැවතිය නොහැකි බවත් තවත් මෙවන් වීඩියෝ එළිදක්වන බවත්ය.
gossip lanka