රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි ජනක සමගින් යුග දිවියට - (Photos)

රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චිගේ විවාහ ගිවිස ගැනීම ඊයේ පැවැත්වුණා.

ඇයගේ අතගත් මනාලයා වූයේ ජනකයි. ඔවුන්ගේ විවාහ ගිවිසගැනීමේ ඡායාරූප මෙහි දැක්වේ.

gossip lanka