චීනයේ මහා මාර්ගයක් අසල පිහිටි පටු මාවතකදී සිහිසුන්ව ඇද වැටුන පුද්ගලයකුගේ දිවි බේරා ගැනීමට උපකාරී වූ සුනඛයකු ගැන වාර්තා වේ.
මෙම සුනඛයා මාර්ගයේ මැදට වී ගිලන් රථයට මග පෙන්වීම නිසා එම පුද්ගලයාගේ දිවි ගැලවී ඇත.
මාර්ගයේ ගිය පිරිසක් මොහු සිsහිසුන්ව වැටී ඇති බව ගිලන් රථයට දන්වා ඇතත් ස්ථානය දන්වා නැත.
මෙය සිදුවී ඇත්තේ චීනයේ කැන්සස් ප්රාන්තයේය.
සිහිසුන්ව ඇද වැටුණු ස්වාමියාගේ දිවි ගලවාගත් සුනඛයා
2019-01-25T01:25:00-08:00
Gossip Lanka Hot News
slide|