gossip lanka

මිලියන 30ක් වැඩිවුණ දිපිකාගේ ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුම

සිය විවාහය සිදු වීමත් සමග දිපීකා පදුකෝන්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම මිලියන 30ක් දක්වා වැඩිව තිබෙන බව සඳහන් වේ. වර්තමානයේ ආසියාවේ වැඩිම ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ රසික පිරිසක් සිටින ජනප්‍රිය සිනමා තරුව වන දිපීකා ලෝකයේ සිටින වැඩිම රසික පිරිසක් සිටින ‘ඉන්ටර්ග්‍රැම්ස්’ සිනමා තරු අතරටද මේ වනවිට එකතුව සිටින බව සඳහන් වේ.
සිනමා විචාරකයන් පවසන්නේ දිපීකාගේ විවාහය සිදුවිමත් සමග ඇයගේ ගිණුමට වැඩ රසික පිරිසක් වර්තමානයේ එකතු වී ඇති බවය. කෙසේ වෙතත්, දිපිකා මේ වසරේදී ඉතා අඩු බොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ අතර, ඇයගේ ‘පද්මාවත්’ චිත්‍රපටය ඉහළ ආදායමක් උපයා ගන්නට සමත් විය.
gossip lanka