බියර් බීපු කාලේ ඉවරයි, දැන් බොන ගමන් නාන්නත් දෙන තැනක් විවෘත වෙයි

බියර් හෝ ඕනෑම සර බීමල් මිලදී ගන්න පුළුවන් තැන් ලෝකේ ඕනෑම තැනක් තියනවා. නමුත් මේ ලදී දවසක බියර් බොන ගමන් නාන්න පුළුවන් තැනක් ස්පාඤ්ඤයේ ආරම්භ කළා.

බියර් බොන ගමන් නාන්න හුග දෙන්නෙක් මේ ස්ථානයට එනවා කියලත් කියනවා.