බීමත්ව පැමිණි කන්ටේනර් රියදුරා යතුරු පැදි 20ක් උඩින් යයි - නව වසර උදාවද්දි වියට්නාමයම කම්පා කළ බිහිසුණු රිය අනතුර - (photos)

වියට්නාමයේ දකුණු දිග හො චි මින් නගරයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය ජනවාරි 02දා මෙම අනතුර සිදුව තිබෙනවා
වේගය පාලනය කරගත නොහැකි වූ කන්ටේනර් රථයක් යතුරු පැදි 20ක පමණ ගැටී මම අනතුර සිදුව අැත.

අනතුර සිදුකළ කන්ටේනර් රථ රියදුරා බීමත්ව සිටි බවට ඒරට පොලීසිය සදහන් කරයි.