කුලී ඝාතකයෙක් මිලට ගත් සුරූපී නිල් චිත්‍රපට නිළිය පොලිස් දැලේ පැටලෙයි - (Photos)

සියල්ලන් වසඟයට ගත් සුරූපී නිල් චිත්‍රපට නිලියක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ වොෂිංටන් ගුවන් තොටුපොළෙන්.

මෙලෙස ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ Katrina නමැති 31 හැවිරිදි සුරූපී නිල් චිත්‍රපට නිළියක්.
ඇය හවායි හි සිට යළි වොෂිංටන් වෙත පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇයට එරෙහිව එල්ලවී ඇති චෝදනා වන්නේ පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා කුලී ඝාතකයෙකු මිලට ගැනීමට උත්සහ කිරීමයි.

කෙසේ වෙතත ඒ මොහොතේ ඇය සඳහන් කර ඇත්තේ තමන් මේ පිළිබඳව පුදුමයට පත්වන බවයි.

එසේම එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඇය සඳහන් කර ඇත්තේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.