මහින්දගේ පුණ්‍යානස්ථානාධිපති උච්ච වේ.. බහුතරය ඒකාන්තයි.. රනිල්ට ජන්ම ඒරාෂ්ඨකයක් ලබයි.. පරාජය නියතයි..- තත්කාලීන කේන්දර විමසුම මෙන්න..

මීලග පාර්ලිමේන්තු සැසියේදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා බහුතරය පෙන්වීම ඒකාන්ත යයි ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

රාජපක්‍ෂ මහතා මේ ගෙවමින් සිටින්නේ ඒරාෂ්ඨක කිසිත් නැති පුණ්‍යාස්ථානාධිපති උච්ච වූ වාසනාවන්ත අවස්ථාවක් යයිද ඔහු සදහන් කරයි.

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වන විට
ජන්ම ඒරාෂ්ඨකයක් ලබා ඇති බවත් ඔහුට කිසිවිටෙකත් අගමැති වීමට අවස්ථාවක් නැති බවත් ඒ මහතා සදහන් කරයි.

මහින්ද රාජපක්ෂ නොවැම්බර් 14 වෙනිදට පාර්ලිමේන්තු බහුතරය පෙන්වන බවට මම අද අනාවැකි කියනවා යයි සදහන් කරයි

gossip lanka