ගැණු ළමයි ගාඩ් පෙට්ටියට.ගාඩ් පෙට්ටියට නැගපු පිරිමි අයට මැරෙන්න ගහන අමුතු ගාඩ්

ඊයේ(07 ) වනදා සවස හලාවත දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක සිදුවූ සිදුවීමක් මේ වන විට සමාජ මාධ්‍ය තුල දක්නට ඇත.එම සිදුවීම වීඩියෝවක් මගින් ඉදිරිපත් කර ඇති තරුණයෙකු ඒ සමග මෙම සටහනද යොදා තිබුණි.

මේ අද හලාවත ගිය බලවේග කට්ටලයේ.. කට කපලා සෙනග… ගෑනු උදවිය ඔක්කොම ගාර්ඩ් පෙට්ටියට පුරවගන්නකල් ඉදලා නගින්න ගිය අනිත්
මිනිස්සුන්ට බනින මේ නිලදාරියා කවුරුන් ද..?

මෙලෙස කිව හැකිද..

මේවාට නීතිය ක්‍රියාත්මක කල හැකිද..

ලක්ශ ගනන් පඩි අරගෙන අපටම පුප්පන රේල්ලුවේ මහත්තුරු…රේල්ලුවේ ඉන්නේ දෙවිවරු වගේ මහත්තුරු කියලා හිතුවේ මේවා දකිනකොටනම්… අනේ මෙහෙමත් මහත්තුරු

වීඩියෝව පහතින්

gossip lanka