අවුරුදු 10 හා 14ක බාලවයස්‌කාර දැරියන් දෙදෙනා අපයෝජනය කළ නරුමයන්ට වෙච්ච දේ

තලාතුඔය පොලිසියට ලද පැමිණිලි අනුව උඩුවල පදිංචි බාලයස්‌කාර, දාහතර හැවිරිදි පාසල් දැරියක, ලිංගික අපයෝජනය කර තිබෙන බව වාර්තා වෙනවා. දැරියට ලිංගික අපයෝජනයට ලක්‌කළ පියා, මාමා, ඇතුළු පුද්ගලයන් පස්‌දෙනකුද අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්.

කපුලියද්ද පදිංචි බාලවයස්‌කාර අවුරුදු දහයක්‌ වයසැති මහනුවර නගරයේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලබන දැරියක අපයෝජනයට ලක්‌කළ බිරිඳගෙන් වෙන්වූ දෙදරු පියකුද අත්අඩංගුවට ගත්
තලාතුඔය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සැකකරුවන් පිළිබඳ පරීක්‌ෂණ පවත්වා මහනුවර අංක 01 අතිරේක මහෙස්‌ත්‍රාත් යුරේකාද සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණය හමුවේ පෙනී සිටි සැකරුවන් රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කර තිබෙනවා.