ලෝකය කැලඹූ ඇන්ජලිනා ජොලීගේ ටැටූ එක කොපි කරපු ඇන්ඩ්‍රියා - Photos

ඇන්ජලිනා ජොලී කියන්නේ ඇමරිකාවේ ඉන්න සරාගී නිලියක්. මේ නිළිය ගැන නොදන්නා කෙනෙක් නැහැ. ඒ තරමටම ඇයව දන්නවා. එතරම්ම ජනප්‍රිය ඇන්ජලිනා 2008 වර්ෂයේදී ඇය විසින් සුපිරි චිත්‍රපටියක් සදහා ගහපු tatoo එකක්  අන්තර්ජාලයේ දැඩි කතාබහකට ලක්වුණා. එම tatoo එක ගැහුවේ Wanted චිත්‍රපටයට.

මෙම tatoo එක සම්බන්ධව නැවතත් කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි ඒ Tatoo එකම තවත් කෙනෙක් කොපි කරලා. ඒ  ඇන්ඩ්‍රියා වැල්ඩිරි විසින්
කරපු මේ Tatoo එක ඉන්ස්ටග්‍රෑම් හරහා බොහෝ කතාබහට ලක්වෙලා තියෙනවා.

කෙසේ වෙතත් මුළු අන්තර්ජාලයම කළඹමින් ඇය විසින් ගහපු එම tatoo එකයි මේ.

gossip lanka