බොලිවුඩයේ කින් ඛාන් ෂාරුක්ගේ සුරූපි දියණිය රහසේම කරගෙන යන පෙම් හුටපටයේ ජායාරූප එළියට එයි - Photos

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් ගැන බොහෝ දෙනා කතාබහ කරනවා.

ඉතාමත් රූමත් වූ ඇය මේ වනවිට පෙම්වතියක් කියලයි බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ.

ඒ ඇය පුංචි කාලයේ සිටිම ඇසුරු කළ මිතුරකු වූ අහාන් පාන්ඩේ සමඟින්.

කෙසේවෙතත් බොළිවුඩය පුරා ඇවිලී යන මේ පෙම්
පුවත සම්බන්ධයෙන් ශාරුක් ඛාන් එතරම් කැමැත්තක් නොදක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් බොහෝ දෙනා පවසන්නේ මොවුන් පෙම්වතුන් කියාය.

ඡයාරූප පහතින්….