“ශ්‍රීලනිපය සමාදානයේ සැතපේවා”

මංගල සමරවීර මහතා විසින් "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාදානයේ සැතපේවායැයි” (Rest in Peace SLFP) සඳහන් කරමින් ට්විටර් පණිවුඩයක් සිය ගිණුමට මුදාහැර තිබේ.

"1951 සිට 2018 දක්වා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී., සිරිමාවෝ, අනුර සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යන අයගේ ආදරණීය පක්ෂය, මෛත්‍රීපාල සිරිසේන ද්‍රෝහියා විසින් පාවාදී ඝාතනය කරණ ලදී" යනුවෙන්
එහි වැඩිදුරටත් දැක්වේ.