උපන්දිනයට පස්සේ ශලනි ඕස්ට්‍රේලියා ගිහිල්ලා

ශලනි තාරකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්නේ.

පසුගිය දිනෙක ශලනිගේ 28 වැනි උපන්දිනය යෙදී තිබුණා.

ඒ උපන්දිනය ශලනි පවුලේ හිතවතුන් සහ කලා
ක්ෂේත්‍රයේ හිතවතුන් රැසක් සමග සමරා තිබුණා.

මේ උපන්දින සාදය නිම වීමෙන් පසුව ශලනි ඕස්ට්‍රේලියාවේ දින කිහිපයක සංචාරයකට එක් වී තිබෙනවා.

මේ දිනවල ශලනි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.