සජිත, පෙම්වතිය සමග උපන්දිනය සැමරූ හැටි

සජිත අනුත්තර කියන්නේ ජැක්සන් ඇන්තනී මහත්මාගේ බාල පුතානේ.

සජිතත් දැන් රංගන ක්ෂේත්‍රයට යොමු වෙලා තියෙනවා.

සජිතගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.

ඒ දවසේම සජිතගේ පෙම්වතිය වන බුවිනිගේ
උපන්දිනය යෙදිලා තිබෙනවා.

ඉතින් මේ දෙන්නම පවුලේ හිතවතුන් සමග උපන්දිනය සැමරුවේ මෙහෙමයි.